ලබන වසරේ පවත්වන 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසු කම් ලෑබිම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස 10වෙනිදා එක්සත් ආරාබි එමිර් රාජ්ය බලා පිටත් වීමට යයි.
එමිර් රාජ්‍යයේ තරගාවලියට ටෙස්ට් වරම් නොලෑබුනු රටවල් 16ක් ක්‍රිඩා කරන අතර එයින් කණ්ඩායම් 6ක් ලොක කුසලාන තරගාවලියට තෝරා ගැනෙයි. ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා ශ්‍රි ලාංකික ක්‍රීඩකයෝ හත් දෙනෙක් ක්‍රිඩා කරති. උප නායකත්වය දරනුයේ ද ශ්‍රි ලාංකිකයෙකි.
ජුලි මස පෑවති යුරෝපා කුසලාන තරගාවලියට ශ්‍රි ලාංකිකයෝ පස් දෙනෙක් ක්‍රීඩා කළහ. අතර එයින් ජයග්‍රාහනය ඉතාලියට හිමි විය. එමිර් රාජ්ය බලා පිටත්වන ඉතාලි ක්‍රිකට් කණ්ඩායම මෙසේ නම්කොට තිබේ.
දමියන් ග්‍රෑහෑම් ( නායක) ගයශාන් ර0ග ( උප නායක කේරි විදුහල) ඈලෑක්සෑන්ඩර් බොනෝරා ( දකුණු අප්‍රිකාව) ඈන්දෘ නොර්ත්කුක්( එන්ගලංතය) වින්චෙන්සො පෙන්නාස්සා ( දකුණු අප්‍රිකාව) කාර්ල් ස්තේෆන් ( ඉතාලිය) පිටර් අන්තෝනි ( ඉතාලිය) සුජිත් කුමාර ( රිච්මන්ඩ් විදුහල) බෙන්තෝතා බදුගේ ( ජොසප් වාස් විදුහල) දිනිදු අස0ක ( රද්දොලුව විදුහල) තරිදු නිමාන් ( සාන්ත මරියා විදුහල) ශේහාන් මදුප ( ජොශප් වාස් විදුහල) ඩිල්ශාන් සමීර ( ජොශප් වාස් විදුහල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉන්න හත් දෙනාගෙන් 3න් දෙනෙක්ම අපේ පාසලේ අය.ජෝසප් වාස් කට්ටිය ඇතුලු සියලුම ලාංකිකයන්ටත් ඉතාලි කන්ඩායමටත් අපෙන් සුභ පැතුම්.(නදී)
නියමයි. ඉතාලි කණ්ඩායමට ජය ශ්‍රී! (නි)
ගයාන්ලා වගේ කුහකයෝ තවත් ලංකාවේ ඉන්නවද? (ස)
මගේ සුබ පැතුම්. ජෝශප් වාස් ක්‍රීඩකයින්ට. (ස)
මාලිංගට මුහුණ දෙන්න පුරුදු වෙලා එන්න. (ස)
මාගේ උණුසුම් සුබපැතුම්! නයි පිටිගලත් යාවිද දන්නේ නැහැ කොඩිය වන වනා?(නදී)
මහේල ඉන්නකම් අපිව පරදන එක ටිකක් අමාරුයි මිතුරනේ (නි)
මම ඉන්නකම් අපිව පරදන එක ටිකක් අමාරුයි මිතුරනේ(නදී)
වෙන්නප්පුවේ ජෝශප් වාස් විදුහල් ක්‍රීඩකයන්ට මගේ සුභ පැතුම්! (නි)
මොකෝ මොදා සැරේ අර වෙන්නප්පුවේ අයට බනින්නේ නැත්තේ? (නදී)
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ කොල්ලො ඉතාලි ක්‍රිකට් ටීම් එක නියෝජනය කරනව කිව්වම හරිම ආඩම්බරයි (නි)
ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියම ඉතාලි ජාතිකයන් ඉන්නවද? (නි)
නියමයි (නදී)
ඔතන ඉන්න හත් දෙනාගෙන් 3න් දෙනෙක්ම අපේ පාසලේ අය.ජෝසප් වාස් කට්ටිය අතුලු සියලුම ලාංකිකයන්ටත් ඉතාලි කන්ඩායමටත් අපෙන් සුභ පැතුම්.(නදී)
තේරිලා ආවොත් ලෝක කුසලානේදී හමුවෙමු. (ස)
ලාංකික දක්ෂයිනුත් පිරිවරා අනාගතයේදී ක්‍රිකට් ලොවේ ජය කෙහෙළි නැංවීමට ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට හැකි වේවායි සුභ පතමි!! (නි)
ඔබට සුබ පැතුම්. (නි)
සුබ පතනවා (නි)
එන්න කියන්නකෝ බලන්න මෙයාලට (නි)
මම ඉන්නකම් අපිව පරදන එක ටිකක් අමාරුයි මිතුරනේ (නි)
සුපිරි කොල්ලෝ ඉන්නේ අපේ රටේ. (නි)
මෙයාලට අපිත් එක්ක තරගයක් දාලා දෙන්න. එතකොට ලංකාව පල්ලම් බහිනවා බලන්න මට අාසාවෙ බැහැ (නි)
අඩම්බරයි. (නි)
ඔබලා ලංකාවේ කණ්ඩායමත් සමග ක්‍රීඩා කර දිනනවා දැකීම මගේ එකම අභිප්‍රායයි. (නි)
නියමයි ශ්‍රී ලංකා.... (නි)
අපේ කොල්ලෝ කොහේ හිටියත් වැඩකාරයෝ (නි)
හරිම ආඩම්බරයි කොල්ලනේ නුඹලා ගැන. ලෝකෙටම ක්‍රිකට් "සප්ලයි" අපෙන් (නි)