"ලන්ත්‍රා පෙරේරා" යනු බොහෝ රසික සිත්වල රැඳුණු ගායකයෙකි. තමන්ගේ නායකත්වයෙන් ආරම්භ කරනු ලැබූ සංගීත කණ්ඩායමක් ලෙස Doctor සංගීත කණ්ඩායම හැඳින්විය හැකිය. තාරුණ්‍යයේ සංගීත කණ්ඩායමක් වන Doctor පැමිණි ගමන්මග පිළිබඳ එහි නායක ලන්ත්‍රා "සාරවිට" අපත් සමග පැවසුවේය.
"2005 සිට සංගීත කණ්ඩායම ආරම්භ කළත්, 2009 සිටයි අපි Doctor Form කරන්න පටන්ගත්තේ. ම්...... ම්..... 2008ද 2009ද කියලා හරියටම මතක නැහැ. කොහොම හරි එහෙම තමයි වුණේ. Doctor නම ආවේ නාන කොටයි. මට ඕන වුණේ බෑන්ඩ් එකට එක නමක් කියවෙන්නයි. ඒක නිසා ඒ නමට මම කැමති වුණා. කොහොමත් සංගීතයට ගැළපෙන්නම නැති නමක් තමයි මේක. ඊට පස්සේ මේ කට්ටිය මාත් එක්ක එකඟ වුණා."
ඊට අමතරව මෙහිදී ඔහුත් සමග ඔහුගේ සංගීත කණ්ඩායම ආගිය තොරතුරු මෙන්ම, ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග පැවසීය. එහිදී ඔවුහු "සාරවිට" අපටද ගීතයකින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ.
Doctor Band with Saravita...
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'Doctor' එක්ක සිංදුවක් කියමු