
(සුජිත් හේවාජුලිගේ)
වර්ෂාධික කාලගුණයත් සමග අවශ්යතාව පරිදි පාසල්වලට නිවාඩු දීම තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා අැත
කලාප අධ්යාපන අධ්යක්ෂවරුන්ගේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරුන්ට ඒ පිළිබඳව තීරණය කළ හැකි බව අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනවිරත්න සඳහන් කළේය.
සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කර අැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd