IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


Kapoor & Sons

බොහෝ සිනමාලෝලීන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි බොලිවුඩ් චිත්‍රපටයක් වූ "කපූර් ඇන්ඩ් සන්ස්" පසුගියදා (මාර්තු 18දා) සිට බොලිවුඩයට සමගාමීව ලොව ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇතිමුත්, මෙම චිත්‍රපටය තුළ සුන්දර තුන්කොන් ආදර කතාවක්ද ගැබ්ව තිබේ. සකුන් භාට්‍ර්රාගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ මෙහි නිෂ්පාදන පිරිවැය දරා ඇත්තේ හීරෝ යාශ් චොප්රා (යශ් චොප්රාගේ පුත්), අපුර්වා මෙහෙතා, කරන් ජෝහාර් පිරිසය. සැබෑ ජීවිතේද පෙම්වතුන් ලෙස පෙනී සිටින ආලියා භාට්, ෆවඩ් ඛාන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි ප්‍රධාන චරිත සඳහා පණපොවති. ඔවුන්ට අමතරව රිෂී කපූර්, රතන් පාතික් පිරිසද සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. එමෙන්ම සිරගතව සිටි සංජය දත්ද මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කරනු ලැබීම විශේෂත්වයකි.

රාහුල් හා අර්ජූන් විදෙස් ගතව සිටින සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නේ 90 වැනි විය ගෙවා දමමින් සිටින සිය සීයාගේ හදිසි හෘද්‍යාබාධයට ප්‍රතිකාර කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන් දෙදෙනාටම සුන්දර යුවතියක් මුණගැසෙයි. ඇය ටීයා සිංය. එකිනෙකට හොර රහසේ රාහුල් හා අර්ජුන් ටියාට ආදරය කරති. සිදුවන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ගැටලුවකට මුහුණ පාන්නටය. "කපූර් ඇන්ඩ් සන්ස්" කතාව දිග හැරෙන්නේ එලෙසිනි. එය මෙරට MC Ultra සිනමාහලේදී පෙ.ව. 10.45, ප.ව. 1.45, ප.ව. 4.45, ප.ව. 7.45 සහ ප.ව. 10.45 (සිකුරාදා / සෙනසුරාදා) කාල සටහන් වලදී තිරගතවේ.

 

 



අදහස් (0)

Kapoor & Sons

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 2 0

හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 22 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 65 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 184 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 151 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 433 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site