යාන්ත්‍රික ජීවිතයක් වෙනුවෙන් අප සොබාදහම පාවා දී තිබෙනවා. ඒ තුළ අප අපේ හදවතට සේම සොබාදම් මාතාවට සවන් දුන්හොත් කුමක් ඇසිය හැකිවේද? මේ පකිස්තානයේ '60 seconds film festival' 2013 හී සොබාදහම් සහ ජලය යන අංශයෙන් මුල් තැන දිනූ චිත්‍රපටයයි. එසේම එය තවත් සම්මාන බොහෝමයක් දිනා තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සරල රුක්ෂිතගේ අදහසයි. “මිනිස්සු පරිසරයත් එක්ක හැසිරෙන විදිය දැකලයි මට මේක හදන්න හිතුනෙ. මිනිස්සු පරිසරයෙන් කොච්චර ඈත් වෙනවද කියලායි මම මේක ඇතුලෙ කතා කළේ. අපිට දකින් තියෙන භෞතික ලෝකෙට වඩා අපේ ආධ්‍යාත්මික හැසිරීම් තුළ අපි කොහොමද මේ ලෝකය සමග ගණුදෙනු කරන්නෙ කියන දේයි මේ කතාකරන්නෙ. ඒ වගේම අතීතයේ තිබුනු සොබාදහම් සබඳතා වලින් අපි කොච්චර ඈත් වෙලාද කියන දේත් මේක මේකෙ ප්‍රශ්න කරනවා. ”
රංගනය
තිරපිටපත/සංස්කරණය/අධ්‍යක්ෂණය
සංගීතය
කලා අධ්‍යක්ෂණය
කැමරා අධ්‍යක්ෂණය
රචින්ත ජයවර්ධන
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
Magical Space by Sarala Rukshitha