IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


THOTUPOLA

thotupala-20151218-01

thotupala-20151218-02

 

thotupala-20151218-07අවිවේකී කොළඹ පරිසරයෙන් මිදී, නමුත් කොළඹට පැයක පමණ දුරින් පිළියන්දල පිහිටි Thotupola Lakeside Resort බොල්ගොඩ  ගංඉමේ අක්කර දෙකක භූමි භාගයක් වසා ඉදිකර තිබේ.
බොල්ගොඩ ජල ධාරාවන් පිස එන සුළඟින් සහ කොළ පැහැ වටපිටාවෙන් පරිපූර්ණව සැදි මෙ ම නවාතැන කුලූ‍නු ආරට ඉදිවූ නිවස්න (lodges) 11 කින්, ප‍්‍රධාන උත්සව ශාලාවකින්, ගසින් වැලින් සුන්දර වූ මැද මිදුලට යොමුවූ  ප‍්‍රධාන ප‍්‍රවේශය (main lobby) සහ ගඟට මුහුණලා ඉදිවූ භෝජන ශාලාවකින් සමන්විතය.

වසර ගණනාවකට පෙර නිමවන ලද "තොටුපළ" නව අංග එක්කරමින් මංගල සාද, ආයතනික පුහුණු වැඩසටහන් සහ උත්සව සඳහා ඉඩහසර සලසමින් නව මුහුණුවරකින් සිය සේවය සපයයි. වීදුරුවලින් දෙප සආවරණ සහිතව ගඟට මුහුණලා ඇති වායු සමීකරණය කළ සුපොගභෝගී ප‍්‍රධාන උත්සව ශාලාවේ අමුත්තන්
300 කට එකවර අසුන් පැනවිය හැකිය. බොල්ගොඩ ගංගාවට විවර වන ආලින්ද යන් සහිතව නිමවා ඇති කාමර නවාතැන් ගැනීමේ සියලූ‍ පහසුකම් සහිත වන අතර,  "තොටුපළ"  එක්දින විනෝද  අංග සඳහාද පහසුකම් සපයන්නේ ස්වභාවික  පරිසරය හා ඒකාබද්ධ වූ  soft adventure අංගද (Zip-lining / Kayaking / Climbing wall with safety gear) එක්කරමිනි. වාහන විශාල ප‍්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථවාහන අංගණයද යාබදව පිහිටා ඇත.

"තොටුපළ"  පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැකි කරුණ වන්නේ , අවට ස්වභාවික  නිස්කලංක පරිසරයේ පැවැත්මට බාධා නොවන අයුරින් කළ මෘදු ස්වභාවික  වර්ණ (earth colors) භාවිතය, අවර්ණ cut-cement යෙදුම් සහ හැකි සෑම විටම පරිසරයට නිරාවරණය වන පරිදි බිත්ති යොදා තිබීමයි. මධ්‍යයගතව පිහිටා ඇති නාන තටාකයද ගෙ උයනට සහ හිරු එළියට විවෘතව පවතී.

 

Telephone: +94 112 761 101
Hot Lines: +94 777 352 352 / +94 777 352 362 / +94 777 352 372
Email: [email protected]
Web: www.thotupolalakeside.lk

 thotupala-20151218-15

thotupala-20151218-14

thotupala-20151218-13

thotupala-20151218-12

thotupala-20151218-11

thotupala-20151218-10

thotupala-20151218-09

thotupala-20151218-08

thotupala-20151218-05

thotupala-20151218-03

 



අදහස් (0)

THOTUPOLA

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 935 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 58 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1070 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 211 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5224 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1680 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31174 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 432 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site