IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


Underworld නිසා ප්‍රසිද්ධ වූ කේට්

2017-01-14-ent-03

මෙම වසරේ එළිදැක්වීමට නියමිත චිත්‍රපට පිළිබඳව අපි ඔබව දැනුම්වත් කළෙමු. එකී චිත්‍රපට අතරින් ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් වන "Underworld: Blood Wars" චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස පණ පොවන්නේ කේට් බැකින්සල් විසිනි. ඇය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටින අතර, මෙම වසරේ ආදායම් වාර්තා අතරට පළමුවෙන් එක්වන චිත්‍රපටය ලෙසද මෙය නම් කර ඇත.

 

"Underworld: Blood Wars"

2012 වර්ෂයේදී එළිදැක්වූ "Underworld: Awakening"චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස "Underworld: Blood Wars" චිත්‍රපටය ජනවාරි මාසය තුළ එළිදැක්වීමට නියමිතය. මෙය ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක. කේට් බැකින්සල් Underworld චිත්‍රපටයේ මුල් චිත්‍රපටය වන %Underworld^ (2003) චිත්‍රපටයේ සිට ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නීය.

 


සම්පූර්ණ නම - කැත්රින් රොමරි බැකින්සල්

උපත - 1973 ජූලි 26 (අවුරුදු 43)

වෘත්තිය - නිරූපණය සහ රංගනය

වෘත්තියට එළැඹීම - 1991


 

2017-01-14-ent-011993 වර්ෂයේදී එළිදැක්වූ "Much Ado About Nothing" චිත්‍රපටයේ අතුරු චරිතයක් වූ  "Hero" චරිතයට පණ පෙවීමට ඇයට අවස්ථාව හිමිවිය. ඉන් පසු ඇය 1994 වර්ෂයේදී එළිදැක්වූ "Prince of Jutland" චිත්‍රපටය සඳහා ඇයට ප්‍රධාන චරිතයක් සඳහා දායක වීමට අවස්ථාව ලැබීය. 1994 වර්ෂයේදී එළිදැක්වූ තවත් චිත්‍රපටයක් වන "Uncovered" සඳහාද ඇය දායක වූවාය.

 

1995 වර්ෂයේදී ඇයට චිත්‍රපට දෙකක් සඳහා දායක වීමට අවස්ථාව හිමි වූ අතර, ඒ "Cold Comfort Farm" සහ "Haunted" චිත්‍රපට වෙයි. ඇය 1996 වර්ෂයේදී රෝගාතුර වූ අතර, ඒ නිසා ඇයට වසරක පමණ කාලයක් රංගන කටයුතුවලින් ඉවත් වීමට සිදුවිය.

1997 වර්ෂයේදී එළිදැක්වූ "Shooting Fish" නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිවිය.

1998 වර්ෂයේ සිට ඇය 2002 වර්ෂය දක්වා චිත්‍රපට 06ක් සඳහා රංගනයෙන් දායක වූවාය. නමුත් ඇය එතරම් ජනප්‍රියත්වට පත්නොවිණි. ඇය මේ

වසර කිහිපය තුළ දායක වූ සෑම චිත්‍රපටයක්ම ආදායම් අතරට පැමිණියේය.

2003 වර්ෂයේ එළිදැක්වූ "Underworld" චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය බව ඇය සඳහන් කළාය. 2004 දී ඇය "Van Helsing" චිත්‍රපටය සහ "The Aviator" චිත්‍රපටය සඳහා දායක වූවාය.

2006 වර්ෂයේදී "Underworld" චිත්‍රපටයේ දෙවැන්න වන "Underworld: Evolution" චිත්‍රපටය සඳහාද දායක වූවාය.

2007 වර්ෂයේ සිට 2008 වර්ෂ දක්වා ඇය චිත්‍රපට 04ක් සඳහා දායක වූවාය.

2009 වර්ෂයේදී ඇය චිත්‍රපට 03ක් සඳහා දායක වූ අතර, එම වර්ෂයේදීම "Underworld" චිත්‍රපටයේ තෙවැන්න වන "Underworld: Rise of the Lycans" එළිදැක්විය.

2012 වර්ෂයේදී ඇය නැවත චිත්‍රපට රංගන සඳහා එක් වූ අතර, ඒ "Underworld: Awakening" සහ "Total Recall" චිත්‍රපට වෙනුවෙනි.

2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ඇය චිත්‍රපට 08ක් සඳහා දායක වූවාය.

2017 වර්ෂයේ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටය මෙම මාසයේ එළිදැක්වීමට නියමිතය.

 

2017-01-14-ent-05
2017-01-14-ent-04
2017-01-14-ent-02



අදහස් (0)

Underworld නිසා ප්‍රසිද්ධ වූ කේට්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 827 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 125 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 307 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 454 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2145 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4178 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site