මාස හතරක පමණ නියගය නිම කරමින් වව්නියාවට අද (15) පස්වරුවේ පැවැති වැස්ස සමඟ අකුණු ගැසීමෙන් බෝගස්වැව නාමල්වැව හිමි නමක් හා පන්සලේ සිටි ගිහියකු මිය ගිය බව වව්නියා පොලීසිය කියයි.
මාස හතරක පමණ නියගය නිම කරමින් වව්නියාවට අද (15) පස්වරුවේ පැවැති වැස්ස සමඟ අකුණු ගැසීමෙන් බෝගස්වැව නාමල්වැව හිමි නමක් හා පන්සලේ සිටි ගිහියකු මිය ගිය බව වව්නියා පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන මගේ ශෝකය ප්‍රකාශ කරමි. කණගාටුව කියන්නේ වංචා දූෂණ වලින් පිරි දේශපාලුවන් කිසිවෙක් සම්බන්ධයෙන්වත් මෙච්චර කාලයකට මෙවන් පුවතක් ආරංචි නොවීමයි! (නි)
රොකී ළමයෝ, ඔය දේශපාලඥයින් විපාක විඳින්නේ ඊළඟ ආත්මයේ (නි)
හතුරෙකුටවත් මෙවැනි විපතක් නොවේවා කියා පතමි (නි)
පව්.කිව්වත් වගේ වදින්න ඕනෑ අයට වදින්නෙ නැහැ තමයි. (නි)
අහඹු සිදුවීමකින් අපවත්වූ හිමිනමට සහ ගිහි උපාසක මහතාට නිවන් සුව පතමු. (නි)
රොකී පින්වත, ඔබ හරි (නි)
කණගාටුදායක පුවතක් (නි)
ඊළඟ ආත්මයේ විපාක දෙනවා නම් ඒ කියන්නේ අපිට තවත් ඔවුන්ගෙන් දුක් විඳින්න තියෙනවා කියන එකද? අපොයි ඒ වෙනකොට එහෙනම් ඔවුන් මුළු ලංකාවම ගිලගෙන තියෙයි. (නි)
මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනෑ නිවන් සැප පතා හෝ කර්ම ඵල සාකච්ඡා කිරීමෙන් නොවෙයි. දුරකතන සංඥා කුළුණු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉදිකළායින් පසුව ගම්බද විශාල පිරිසක් අකුණු සැර වලට ගොදුරු වුණා. මේ ගැන සොයන්න කිසිම විශේෂඥයෙක් මේ වනතුරු උත්සාහ නොකරන්නේ ව්‍යාපාරික මාෆියාවට ඇති බිය නිසාද? (නි)
ඉතාමත් කණගාටුදායක පුවතක්! සුගුනවති අක්කේ, රොකි,ඊළඟ ආත්මය වෙනකම් ඉන්න ඕනෑ නැහැ.මේ ආත්මයේම ඕවා පටිසන් දෙනවා.අපිට ඒවා දැක බලාගන්න පුළුවන්. අපි ඊට වඩා වැඩිකාලයක් ජීවත්වෙනවා.මොකද අපි දුර්ජන වැඩ,අසාධාරණ දේවල් කරලා නැති නිසා (නි)
මෙවැනි අකල් මරණ වනේ වන හතුරෙකුටවත් නොම වේවා! (දී)
බුදු බණ අනුව ජීවිතය අනියතය , මරණය නියතය , බුදු රදුන්ට පවා මරණය පැමිණුනා , කළ හොඳ සහ නරක පමණක් ඒ සමග රැගෙන යනවා. (අ)