ගාල්ල මීපාවල හරක් මඩුවකට අකුණක් ගැසීමෙන් හරකා හා ගෙහිමියා මියගොස් ගෙහිමි කත තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අද සවස දිවයිනේ පළාත් රැසකට ගිගුරුම සහිත වැසි සමග ඇකුණ පැවැතියේය. වඳුරඹ ප්‍රදේශයට ද අකුණක් වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිපාවල කිවුවහම මාව ගැස්සිලා ගියා, අනේ ඉතින් කවුරු වුණත් මනුස්සයෙක්නේ. ඔහුට නිවන් සුවයත්,ඇයට ඉක්මන් සුවයත් පතමි (නි)
ඔහුට නිවන් සුවයත්,ඇයට ඉක්මන් සුවයත් පතමි (නි)
අකුණු ගහනකොට අපි සැවොම ප්‍රවේශම් විය යුතුමයි (නි)
ඇත්තටම මං නොදන්නා නිසයි අහන්නේ.මේ රටවල් වලට ඔහොම අකුණු වදින්නේ නැත්තේ ඇයි?ගොරවනවා මහා හයියෙන්. විදුලිත් කොටනවා බය හිතෙන තරමට. අනේ ඒත් කිසිම කරදරයක් කාටවත්ම වෙන්නේ නැහැ (නි)
මේකත් රජයේ වරදක්ද දන්නේ නැහැ නේද ? (නි)
අකුණු ගහන්නෙත් වැරදි මිනිස්සුන්ටමනේ (නි)
මහා බල පරාක්‍රමාන්විත ස්වභාව ධර්මය ඉදිරියේ අපි නිකම් මැස්සෝ. ස්වභාව ධර්මයත් සමග ජීවත් වීම උවමනාවෙන් ඉගෙනගතයුතු දෙයක්. (ස)
අපොයි මේ දවස්වල අකුනු ගහනකොට කව්රු කව්රුත් පරිස්සම් වෙන එක හොදයි. අද මහජනතාවට රටේ සිදුවන අසාධාරණ ඉදිරියේ ඒ අය වැහි නැති අකුණු පාත්වේවායි පතනවා.(නදී)
මගේ ජීවිතේ දැකපු අවිහිංසකම පුද්ගලයා,බාප්පේ ඔබට නිවන් සුව...!!!! (නි)