පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ලකුණූ ක්‍රමය නිවැරැදි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනය අද (15) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණකමක් නම් අනේ මන්දා? මම මේ කිවුවේ නමේ හැටියට.. (නි)
තව මදි. අපි දාමු පළමු වසර බාර ඇමති... තව මදි නම් නියෝජ්‍ය සහ ව්‍යාපෘති ඇමතිලාත් දාමු. හරිම පහසු වැඩනේ මල්ලි ! (නි)
අනේ දෙවියනේ ගාල්ල සවුත්ලන්ඩි විද්‍යාලයේ සිදුවන දුෂණ කටයුතු ගැන දිවසින් බලා අපට සාදාරණයක් ඉටු කර දෙන්න. ගාල්ල දිස්තික්කයේ සියලු දරු උපත් සිදු වෙලා තියෙන්නේ ගාල්ල කොටුව ඇතුලේ.(අ)
විදුහල්පතිතුමාලත් සමග හවස් වරුවක නිවී හැනහිල්ලේ පොඩි පුද්ගලික සාකච්ඡාවක් තියලා ගැටළුව ගැන කතා කළා නම් පහුවදාට පොඩි එකා පළමු වසරේනේ. ඕවත් පෙළපාලි යන්න දේවල්ද? (නි)