ධාරාණිපාත මහා වැසි සමග මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ අකුරණ නගරය බදාදා (30) රාත්‍රී අට පමණ වන විට ජලයෙන් යට විය. අඩි හතරත් පහත් අතර ප්‍රමාණයකින් නගරය ජලයෙන් යටව තිබූ අතර වෙළෙඳ සල් 200කට වැඩි ප්‍රමාණයකට ගංවතුර ගලා තිබිණි.
ගමනාගමනය ද ඇන හිටියේය.
ධාරාණිපාත මහා වැසි සමග මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ අකුරණ නගරය බදාදා (30) රාත්‍රී අට පමණ වන විට ජලයෙන් යට විය. අඩි හතරත් පහත් අතර ප්‍රමාණයකින් නගරය ජලයෙන් යටව තිබූ අතර වෙළෙඳ සල් 200කට වැඩි ප්‍රමාණයකට ගංවතුර ගලා තිබිණි.
ගමනාගමනය ද ඇන හිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆස්රුල් ගෆූර් - කටාර් තොප්පිය හරි නම් දාගන්න. සමහරුන්ට වගේ ඕන පැත්තකට කරකවන තොප්පි නම් නෙවී මේවා. (ස)
ගං වතුර ලංකාවේ එක ප්‍රදේශයකට ගං වතුර එට්චරයි වෙන මොනවත් නැහැ. මේ වගේ සිද්ධි වුනහම තමයි අපිට මිනිස්සු ගැන දැනගන්න පුළුවන්. (නදී)
මෙතන ජාතිවාද ප්‍රශ්නයක් නැත. එම වචනය අල්ලාගෙන හැමදේටම ඉස්සරහට දාන්න එපා. වැරැද්ද වැරැද්දමයි. ඒකට ජාතියේ ගැටළුවක් නැත. නමුත් මෙම ගැටලුවේදී අකුරණ කොට්ඨාශයේ ව්‍යාපාරික ඉඩම් වල 99%ක් ඉන්නේ මුස්ලිම් ජාතිකයන්. මම අවුරුදු 20ක් කටුගස්තොට ජීවත් වුණේ. ඔතන කලින් තිබුනේ කොහොමද සහ කොයි කාලේ ඉදලද මෙම ගැටලුව උද්ගත වුණේ කියන එක මම සහ ඒ9 එකේ යන දහසකුත් මිනිසුන් හොදාකාරවම දනී. ව්‍යපාරික කෑදරකම හමුවේ අනාගත ස්වභාවික උවදුර නොපෙනුන ඔවුන් අකුරණ ඇළේ අඩියෙන් අඩිය කොන්ක්‍රීට් කණු සිටවා නගරය මැද පෙරදිග කොන්ක්‍රීට් වනාන්තරයක් කර ඇත. මෙහි ශෝචනීය ප්‍රතිපලයක් ලෙස ඔවුනට වඩා ඒ9 එකේ ජාති බේදයකින් තොරව උදේ හවා ගමන් කරන දස දහසකුත් මගීන්ට වත්තේගම හෝ කුඩුගල මාර්ගය හරහා ගොස් රස්තියාදු වීමට සිදුවී ඇත. (නි)
අකුරණ ඉන්න නූගත් මිනිස්සු ඔයේ ගොඩනැගිලි හදනකොට ප්‍රාදේශීය සභාව ඒවා පාලනය නොකළ එකේ ප්‍රතිපල තමා ඔය. කොහොම වුණත් ඔය වැඩේ නවත්වන්න නම් ඒ 9 පාර අකුරණ හරහා නොයන විදියට විකල්ප පාරක් දාන්න ඕනෑ. එතකොට බිස්නස් පාඩු වෙනකොට කට්ටියට තේරෙයි. කොහොම වුණත් අකුරණ මැදින් ඒ 9 පාරේ යන්න අමාරුයි. තමන්ගේ ව්‍යාපාර ගැන විතරක් හිතන අයට ඔහොම වෙනවා. (නි)
අපි ගෙවල් හදල තියෙන්නේ හරියට. කාටවත් ඒකෙන් වැඩක් නැහැනේ යටවෙන්නේ වැස්ස වැඩි නිසා (නදී)
හොද පාඩම් මේවා (නි)
අම්මෝ! මේ වතුර ගලලා තියෙන අස්සේ ගෙවල් වල ලයිට් දාලා. බය නැද්ද මන්දා? (නි)
ඔව් රිස්වාන් ඔබ හරි. සමහරක් අයට ජාතියක් අවශ්‍ය නැහැ. ඔවුන් හැමදේකටම හැමකෙනෙකුටම පාහේ ඊර්ෂ්‍යා කරන කොටසක් බවට පත්වෙලයි තියෙන්නේ (නි)
උරණ වෙන්නේ කිමද දෙවියන් - අකුරණ නේද මේ? (නි)
එතකොට ලංකාවේ අනික් තැන් වලත් ගංවතුර ගලන්නේ අකුරණ ඉඩම් අල්ලා ගත් නිසාද? අපේම අය තමා ඉඩම්වලට මිනීමරාගන්නේ. (නි)
මෙතැන ප්‍රශ්නය ගංවතර ගැන. මුස්ලිම් හෝ බෞද්ධ වේවා කට්ටිය හරියට මාතෘකාව කියවන්න.නිකම් මෙතනත් ජාතිවාදය අවුස්සන්න එපා (නි)
විනී නගෝ, ඔයාාගේ ඔය කරකැවෙන්නෙ නැති තොප්පිය මට ටිකක් බලන්න පුලුවන්ද? (නි)
නුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරය පටන් ගන්නා තැන සිට නිමවන තෙක් ඇති ස්වාභාවික දිය කඳුර (ඇළ) තුල කොන්ක්‍රීට් කණු හිටවා ගොඩනැගිලි තනා ඇත. මේවා වහාම කඩා දමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. මෙවැනි ආත්මාර්ථකාමී මිනිසුන් නිසා අපට මුළු ලොවම ඉක්මනින්ම නැතිවීමට ඉඩ ඇත. (නි)
වතුර බහින තැන් අල්ලාගෙන ගොඩනැගිලි ඉදි කරන්නේ කවුද කියල කරන උදවියත්, බලාගෙන ඉන්න උදවියත් දන්නවා එහෙනම් (ස)
ආරක්ෂක අමාත්‍යාංසේට, නාගරික සංවර්ධන අංශයට අකුරනටත් යන්න වෙලාව ඇවිත්. (ස)
රුවන්ති, ඔය ගොල්ලන්ගෙ ජාතිය ගැන ඉතින් කියන්න එපා. (ස)
පුදුම වෙන්නත් දෙයක්ද? වතුර බහින්න තිබුන තැන් අල්ලාගෙන මිනිස්සු ගොඩනැගිලි හදාගෙන නොව. (ස)
මට තියන ගැටලුව මෙහෙම වෙලාවට විදුලිය විසන්ධි කරන්නේ නැත්තේ මොකද කියලා. භූගත විදුලි කම්බි වලට වතුර ගලලා විදුලි කාන්දුවක් උනොත් වෙන විනාශය කොච්චරද? අපේ රටේ මිනිස්සු අනතුරු ලං කරගන්නේ හරියට සුරතල් සතෙක් ලං කරගන්නවා වගේ කැමැත්තෙන්. (ස)
විනී කතාව සම්පූර්ණ ඇත්ත. (ස)
අකුරණ වැඩියෙන්ම ඉන්නේ කෝටිපති ව්‍යාපාරිකයෝ. (ස)
අනෙ රුවන්ති ඔය ගොල්ලන්ගෙ ජාතිය ගැන ඉතින් කියන්න එපා. (ස)
සෙනරත්, ඔබ තිබෙන ගැටලුවම අපටත් තියෙනවා. ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ වැසි කාලයේදී අසරණ වෙන්නේ වැරදි කරන ඔවුන් පමණක් නොවීම., අනික් අතට ඔය වතුර ගැලීම අපට ගැටළුක් උනාට ඔවුන්ට එය ගැටළුවක් නොවීමයි. ගෙදර මුළුතැන්ගෙයි බදුන් වලින් (ටිකක් ලොකු කෝපයකින් ) අර අපිරිසිදු ජලය ඉවත් කරනවා මගේ ඇස් දෙකටම දැකල තියෙනවා , ඒ තරමටම ඔය මිනිස්සු අපිරිසිදුයි. (ස)
නගර නිර්මාණයට ප්‍රමිතියක් ඇති කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. (ස)
අකුරණ කියලා තැනක් වත් නැතිව යට වෙන්න තිබුනේ ! (ස)
සොබා දහමට එරෙහි වුවහොත් මෙසේ වෙනවාමයි (නි)
අපි මොනවා කරන්නද?දෙවියන්ගෙ කැමැත්ත නේ. නුවර මිනිස්සු නම් දන්නවා අකුරණ යට වෙන්නෙ මොකද කියලා. නුවර ඉදලා මාතලේට යන පාරෙන් පොඩි වැස්සටත් යට වෙන්නෙ ඔය ටවුම විතරයි. කටුගස්තොට අබතැන්න කියන්නේ අකුරණටත් වඩා පහත් බිම්. නමුත් කවදාවත් ඒවා යට වෙන්නෙ නැහැ. අවුරුදු ගානකට කලින් අකුරන මැදින් යන ඇල පුළුල් කරලා අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න හදනකොට මහා ලොකුවට අරගල කළෙත් ඔය අද යටවෙලා ඉන්න කට්ටියම තමා. අද අකුර්ණ ඇළක් නැහැ. ඇළ වෙනුවට තියෙන්නෙ කාණුවක්. (නි)
පාරේ කාණුවත් ඉඩමට අල්ලාගෙන තාප්ප ගහල ගෙවල් හැදුවම ඕක තමයි වෙන්නේ. නගර සභාවෙනුත් මේ වගේ දේවල් වලට ඇස් අරින්නේ නැත. උදාහරණ අවශ්‍ය නම් ලංකාවේ මගේ ගෙය ඉදිරිපිටම පෙන්විය හැකිය. (ස)
ලුම්බිණි හරි. කිසිම ප්‍රමිතියකින් තොරව කර ඇති ඉදි කිරීම් තමා මේ ව්‍යාසනයට හේතුව. "විනී" අදහස් ටිකක් විනීත වුනොත් හොඳයි නේද? (ස)
ලුමිබිණි, අපි කොහොම කථා කළත් ඒ අයත් අපේම සහෝදර පිරිසක් (නි)
මේක සාමාන්‍යය දෙයක්. (ස)
තෝරමාලු කෑවානම් දුක් විඳපන් බළලෝ කිවුවලු. (නි)
ලුම්බිණි අපොයි ඔව් අර අහවල් ජාතියෙන් කරන්නෙම ඕක සිංහල ඉඩම් අල්ලාගෙන හොරට. ඇයි සුද්දවූ යුද්දෙට ළමයි හදන්න එපැයි. (ස)