අක්ෂයා ත්‍රිතිය උත්සවය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් සමාගම නවතම මෝස්තර එකතුවක් සහ විශේෂ දීමනාවක් රැසක් එළිදක්වා ඇත.
ඉන්දීය ජාතිකයන්ගේ ඉතාමත් වැදගත් උත්සවයක් වන අක්ෂයා ත්‍රිතිය උත්සවය ලොව පුරා ජීවත්ව ඉන්දියානුවන් මහත් හරසරින් සමරති. ඒ අනුව විශේෂ ස්වර්ණාභරන එකතුවක් සහ දින 25 ක කාලයක් සඳහා රන් සුරැකුම් මිල ක්‍රමයක් ඇතුළු විශේෂ දීමනාවන් රැසක් සමගින් උත්සවය සමරමින් තම නිවෙසට සෞභාග්‍යා උදාකර ගැනීමේ අවස්ථාව ලබාදීමට ජෝයිඅලුක්කාස් සමාගම කටයුතු යොදා ඇත.
“ජෝයිඅලුක්කාස් සමූහයේ අපි අපේ ඉන්දියානු උරුමය ගැන අතිශයින් ආඩම්බරයට පත්වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මිලියන 10 කට වඩා වැඩි අපේ ගනුදෙනුකරුවන් සමග අපේ හදවතට සමීප සාම්ප්‍රදායික උත්සව සහ විශේෂ අවස්ථාවන් සමරනවා” යනුවෙන් ජෝයිඅලුක්කාස් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෝයි අලුක්කාස් මහතා පවසයි.
රටවල් 11 ක විසිරී ඇති ප්‍රදර්ශනාගාර 120 ක් හරහා ගනුදෙනුකරුවන්ට උත්සව අවස්ථාවන් සඳහාම නිර්මාණය කර ඇති දියමන්ති, පොල්කි සහ මුතු ස්වර්ණාභරන මිලට ගැනීමේ හැකියාව ලැබෙයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අක්ෂයා ත්‍රිතිය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් නවතම මෝස්තර රැසක් එළිදක්වයි