අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඔලුවිල් සිසුන් හා සමන්තුරේ ව්‍යවහාර පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමකින් සිසුන් හතලිස් එක් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිසුන් හය දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබා රෝහල්ගත කළ බවද ස්තීර නොවු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිග පළල බලන්නේ නැතුවම වැරදි කරුවන්ට දඬුවම් කරන්න නැත්නම් .(නදී)
හේතුව මොකක්ද? ළමයින්ගේ නම් මොනවාද? (නි)
අනුවනකම් ප්‍රදර්ශනය කරන්න එපා,කඩාකප්පල් කාරින්ව සිපිරි ගෙට යවා අනිත් අයගේ අධ්‍යාපන පහසුකම් සලසන්න.(නදී)
හැම පැත්තෙන්ම පහර වදින්නේ සිංහල බෝද්ධයන්ට. (නි)
ජාතිවාදීන්ට දෙන්න ඕනෑ 'ඇට්ටි හැලෙන්න' (නි)