3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 2 hours ago
Y ලලිත් අපොන්සු · 1 hour ago සරසවි සිසුන් ගහමරා ගන්නේ වෙන කිසිවක් නිසා නොව දේශපාලකයන්ගේ නොහොබිනා හැසිරීම් වලින් ලබන්නා වු අාදර්ශය නිසයි (නි) Reply 0
Y විදු · 1 hour ago මෙතැන ජාතිවාදී කිසිම ප්‍රශ්නයක් නැහැ ..තෙවන වසර සිසුන්ගේ උසි ගැන්වීමට අනුව හයක් හතරක් නොදැන පැමිණි කළමනාකරණ පීඨයේ තෙවන වසර සිසුන් පිරිසක් ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන්ට කල මිලෙච්ච පහර දීමක් ,,කණගාටුව නම් සිංහල මිනිස් පුළුටක් හෝ නොමැති ප්‍රදේශයක සිංහල දෙපිරිසක් මරා ගැනීමයි.,,කාගෙවත් කීමට පැමිණියත් අවසානයේ බන්දනාගාරයේ ඉතිරි වන්නේ තමාගේ සෙවනැල්ල පමණි ,,මෙවන් අනුවන ක්‍රියාවන් මින් මතුවටත් වීමට ඉඩ නොදිය යුතුය,,මන්ද විශ්ව විද්‍යාලවල(කළමනාකරණ පීඨයේ ) සිටින්නේ මෙතරම් අනුවන සිසුන් නොවන බැවිනි,, (දී) Reply 0
Y ලංකාසිරි · 1 hour ago මම දන්නා පරිදිනම් මෙතන සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. ගැහැණු ළමයෙක් බෙදා ගැනීමට නොහැකිව වුණ සටනක් වගෙයි (නි) Reply 0
Y සෙනෙවි · 1 hour ago අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ඉන්න දෙන්නෙ නැත්නම් එම විශ්ව විද්‍යාලය දකුණට ගෙන යන්න තියෙන්නෙ (නි) Reply 0
Y තරිඳු · 1 hour ago අග්නිදිග විශ්ව විද්‍යාලයේ පැවැත්විමට තිබු පිංකමක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි එහි සිංහල සරසවි සිසුන්ට අන්තවාදින් පැන පහර දි තිබෙන ව්‍බවයි ආරංචි (නි) Reply 0
Y තරිදු · 1 hour ago අග්නිදිග විශ්ව විද්‍යාලයේ පැවැත්විමට තිබු බෞද්ධ පිංකමක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි එහි සිංහල සරසවි සිසුන්ට කව්ද පහරදුන්නේ? (නදී) Reply 0
Y මහගෙදර ඇඹිලිපිටිය · 1 hour ago මේ විශ්ව විද්‍යාලයේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් සහ දෙමල උපාධි අපේක්ෂකයින් නේද? එහෙමනම් අර බුද්ධාගමේ පෝස්ටරයක් ආවේ කොහෙන්ද? අනෙක ඒක කුණ්ඩසාලේ පැත්තේ කතාවක්. කුණ්ඩසාලේ දැන් නැගෙනහිරට අරන් ගිහින්ද? කුණ්ඩසාලේ දේශපාලන සංවිධායක ඉල්ලා අස් උන හින්දද එහෙම කලේ. (නදී) Reply 0
Y පෙරේරා · 1 hour ago අනාගතය බාර ගන්නේ? හොද ප්‍රසනයක්.අනාගතේ බාරගන්නේ නේද? චන්ඩි කමුත් සලකල බලනවා.(අ) Reply 0
Y පාලිත · 1 hour ago ඔන්න ලොකු සම්මන්ත්‍රනයක් තිබුනාලු..පටන් අරන් පැය බාගෙට පස්සේ මිනිස්සු පිරිලා ...අරාදිතය කතාව ඉවර කරන අන්තිම මොහෙත් මෙහෙම කිව්වා... අපේ හතුරා... අඳුන ගන්න...අතන මෙතන හැංගිලා ඉන්න දෙන්න එපා .උන්ගේ වර්දනය මර්දනය කරන්න. දුටු තැන පහර දෙන්න. මේ වසංගතයෙන් ගොඩ එන්න සැමදෙනාම තමන්ට පුළුවන් තරමින් සතුරා විනාස කරන්න. මිනිසා දඩ බඩ ගාල නැගිටලා ගහගන්න පටන් ගත්ත.සංවිධායකයෝ අන්දුන් කුන්දුන් උනා. පුටු කැරකුණ...කුඩා එකෙක් කිව්වලු අපේ සතුරා ඩෙංගු මදුරුවා මොකද යක්කුනේ කොරන්නේ කියල. ඔන්නොය වගේ තමා අපේ විශ්ව විද්‍යාල සටන්. මොකෙක්වත් දන්නේ නෑ මොකද කොරන්නේ කියාල. (අ) Reply 0
Y සත්‍ය · 1 hour ago පෙරේරා, මේ අය කොහොමද නුදුරු අනාගතය බාර ගන්නේ? ඒකට වෙනත් අය ඉන්නවානේ (නි) Reply 0
Y උපාලි · 1 hour ago පිටිගල සමග මාත් එකඟයි. විශ්ව විද්‍යාල තුල තිබිය යුත්තේ කායික සටන් නොව බුද්ධිමය සටනුයි. දේශපාලනමය වාතාවරණය, වෙනත් කාලීන මාතෘකා, දැවෙන ප්‍රශ්න ආදිය ගැන බුද්ධිමය සංවාද පවතින තරමට හොඳයි. නමුත් වෙන්නේ මොකක්ද? (නි) Reply 0
Y පෙත්තා · 1 hour ago රටේ නීතියට අනුව කඩාකප්පල්කාරීන්ට උපරිම දඬුවම් දෙන්න. මේ අපේ ජාතික ධනයයි (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago විශ්ව විද්‍යාල වල සිසුන් සටන් කල යුතුයි. ඒ ඔවුන් බුද්ධියෙන් සහ දැනුමෙන් මුහුකුරා යමින් සිටින නිසයි. ඊට අදාළ අභ්‍යාසයක් ලෙසයි. එම බුද්ධිමත් සංවාදය මගින් රටේ දේශපාලන ව්‍යුහය පවා කාලෝචිත වෙනස්කම් වලට භාජනය කල යුතුයි. අභාග්‍යකට මෙන් කලක් ලෝක විශ්ව විද්‍යාල වලට පවා බුද්ධිමතුන් සැපයු අප විශ්ව විද්‍යාල වල සිසුන් තිරිසනුන් මෙන් කායිකව සටන් කිරීමේ තත්වයකට පත්වී ඇත. මීට මුලිකවම වග කිව යුත්තේ කලක් මෙම සිසුන්ව අගාධයකට ගෙන ගිය ජේ වී පියයි.(නදී) Reply 0
Y දුමින්ද · 1 hour ago මෙයාලට අගයක් නැහැ කිසිදෙයක ,මා නම් යෝජනාකරන්නේ පරිපාලනය සහ සිසුන් අතර හොද අවබෝදයන් ඇතිකළ යුතු,කව්රුත් කඩාකප්පල් කාරී උඩගු අසහනකාරී මානසිකත්වයෙන් මිදිය යුතුයි (දී) Reply 0
Y දොන් සේතන් · 1 hour ago විශ්වවිද්‍යලතුල සටන් තිබිය යුතුයි සටනක් නොමැතිව සමාජයට පැමිනෙන මේ තරැණපරපුර ෙකාෙහාමද ඉල්ලීමි දිනාගන්ෙන්. (දී) Reply 0
Y ලලිත් · 1 hour ago අග්නිදිග සරසවිය නිසා තමයි ගහගෙන බේරුනේ. මැදපෙරදිග උනානම් මරාගන්නවා. මෙව්වා දැකල තමයි දෙමව්පියෝ ළමයිව පිටරට විශ්වවිද්‍යාල වලට යවන්නේ. (දී) Reply 0
Y පෙරේරා · 1 hour ago සරසවි වෙනුවට පිස්සන් කොටු කීපයක් වත් හදමුද...මුන් රටේ ජාතික ධනය කාබාසිනියා කොරනවා. රට ආ පස්සට අදිනවා(අ)... Reply 0
Y චමත් · 1 hour ago මේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය නැතුව ගෙවන අධ්‍යාපනය ඇතිකළා නම් කට්ටිය ගානට තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගෙන යයි. (නි) Reply 0
Y නීල් රණා · 1 hour ago නොමිලේ අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල සිසුන් ගහ මරාගෙන ආවහම රජයේ රෝහල් වලදී මහජන මුදලින් නොමිලේ ප්‍රතිකාර ලබා නොදීමයි වඩාත් සුදුසු. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සිසුන් ගහමරා ගන්නේ වෙන කිසිවක් නිසා නොව දේශපාලකයන්ගේ නොහොබිනා හැසිරීම් වලින් ලබන්නා වු අාදර්ශය නිසයි (නි)
මෙතැන ජාතිවාදී කිසිම ප්‍රශ්නයක් නැහැ ..තෙවන වසර සිසුන්ගේ උසි ගැන්වීමට අනුව හයක් හතරක් නොදැන පැමිණි කළමනාකරණ පීඨයේ තෙවන වසර සිසුන් පිරිසක් ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන්ට කල මිලෙච්ච පහර දීමක් ,,කණගාටුව නම් සිංහල මිනිස් පුළුටක් හෝ නොමැති ප්‍රදේශයක සිංහල දෙපිරිසක් මරා ගැනීමයි.,,කාගෙවත් කීමට පැමිණියත් අවසානයේ බන්දනාගාරයේ ඉතිරි වන්නේ තමාගේ සෙවනැල්ල පමණි ,,මෙවන් අනුවන ක්‍රියාවන් මින් මතුවටත් වීමට ඉඩ නොදිය යුතුය,,මන්ද විශ්ව විද්‍යාලවල(කළමනාකරණ පීඨයේ ) සිටින්නේ මෙතරම් අනුවන සිසුන් නොවන බැවිනි,, (දී)
මම දන්නා පරිදිනම් මෙතන සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. ගැහැණු ළමයෙක් බෙදා ගැනීමට නොහැකිව වුණ සටනක් වගෙයි (නි)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ඉන්න දෙන්නෙ නැත්නම් එම විශ්ව විද්‍යාලය දකුණට ගෙන යන්න තියෙන්නෙ (නි)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ පැවැත්විමට තිබු පිංකමක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි එහි සිංහල සරසවි සිසුන්ට අන්තවාදින් පැන පහර දි තිබෙන ව්‍බවයි ආරංචි (නි)
තුවාල ලබා රෝහල් ගත කර ඇති සියලුම සිසුන් සිංහල සිසුන්ද? . (නදී)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ පැවැත්විමට තිබු බෞද්ධ පිංකමක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි එහි සිංහල සරසවි සිසුන්ට කව්ද පහරදුන්නේ? (නදී)
මේකේ සම්පුර්ණ විස්තරේම තිබෙනවද? (නි)
මේ විශ්ව විද්‍යාලයේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් සහ දෙමල උපාධි අපේක්ෂකයින් නේද? එහෙමනම් අර බුද්ධාගමේ පෝස්ටරයක් ආවේ කොහෙන්ද? අනෙක ඒක කුණ්ඩසාලේ පැත්තේ කතාවක්. කුණ්ඩසාලේ දැන් නැගෙනහිරට අරන් ගිහින්ද? කුණ්ඩසාලේ දේශපාලන සංවිධායක ඉල්ලා අස් උන හින්දද එහෙම කලේ. (නදී)
මෙයාලා හිතන් ඉන්නේ ඉහලම උගත්තු කියලා. (නදී)
අපේ කොල්ලන්ට ගැහුවා. (නදී)
අනාගතය බාර ගන්නේ? හොද ප්‍රසනයක්.අනාගතේ බාරගන්නේ නේද? චන්ඩි කමුත් සලකල බලනවා.(අ)
ඔන්න ලොකු සම්මන්ත්‍රනයක් තිබුනාලු..පටන් අරන් පැය බාගෙට පස්සේ මිනිස්සු පිරිලා ...අරාදිතය කතාව ඉවර කරන අන්තිම මොහෙත් මෙහෙම කිව්වා... අපේ හතුරා... අඳුන ගන්න...අතන මෙතන හැංගිලා ඉන්න දෙන්න එපා .උන්ගේ වර්දනය මර්දනය කරන්න. දුටු තැන පහර දෙන්න. මේ වසංගතයෙන් ගොඩ එන්න සැමදෙනාම තමන්ට පුළුවන් තරමින් සතුරා විනාස කරන්න. මිනිසා දඩ බඩ ගාල නැගිටලා ගහගන්න පටන් ගත්ත.සංවිධායකයෝ අන්දුන් කුන්දුන් උනා. පුටු කැරකුණ...කුඩා එකෙක් කිව්වලු අපේ සතුරා ඩෙංගු මදුරුවා මොකද යක්කුනේ කොරන්නේ කියල. ඔන්නොය වගේ තමා අපේ විශ්ව විද්‍යාල සටන්. මොකෙක්වත් දන්නේ නෑ මොකද කොරන්නේ කියාල. (අ)
පෙරේරා, මේ අය කොහොමද නුදුරු අනාගතය බාර ගන්නේ? ඒකට වෙනත් අය ඉන්නවානේ (නි)
පිටිගල සමග මාත් එකඟයි. විශ්ව විද්‍යාල තුල තිබිය යුත්තේ කායික සටන් නොව බුද්ධිමය සටනුයි. දේශපාලනමය වාතාවරණය, වෙනත් කාලීන මාතෘකා, දැවෙන ප්‍රශ්න ආදිය ගැන බුද්ධිමය සංවාද පවතින තරමට හොඳයි. නමුත් වෙන්නේ මොකක්ද? (නි)
නිදහස් අධ්‍යාපනයේ අතුරු ප්‍රතිපල! (නි)
රටේ නීතියට අනුව කඩාකප්පල්කාරීන්ට උපරිම දඬුවම් දෙන්න. මේ අපේ ජාතික ධනයයි (නි)
මේ ඔක්කොම දාළ සරසවිය රෝහලක් කරන්න...ආයතන දෙකටම යන්නේ අපේම සල්ලි. (දී)
අනෙර් මගේ රටට ගිය කල (දී)
හරි ලොකු වැඩක් කරලා නේද (දී)
විශ්ව විද්‍යාල වල සිසුන් සටන් කල යුතුයි. ඒ ඔවුන් බුද්ධියෙන් සහ දැනුමෙන් මුහුකුරා යමින් සිටින නිසයි. ඊට අදාළ අභ්‍යාසයක් ලෙසයි. එම බුද්ධිමත් සංවාදය මගින් රටේ දේශපාලන ව්‍යුහය පවා කාලෝචිත වෙනස්කම් වලට භාජනය කල යුතුයි. අභාග්‍යකට මෙන් කලක් ලෝක විශ්ව විද්‍යාල වලට පවා බුද්ධිමතුන් සැපයු අප විශ්ව විද්‍යාල වල සිසුන් තිරිසනුන් මෙන් කායිකව සටන් කිරීමේ තත්වයකට පත්වී ඇත. මීට මුලිකවම වග කිව යුත්තේ කලක් මෙම සිසුන්ව අගාධයකට ගෙන ගිය ජේ වී පියයි.(නදී)
ආණ්ඩුව වගකිවයුතුයි.
මෙයාලට අගයක් නැහැ කිසිදෙයක ,මා නම් යෝජනාකරන්නේ පරිපාලනය සහ සිසුන් අතර හොද අවබෝදයන් ඇතිකළ යුතු,කව්රුත් කඩාකප්පල් කාරී උඩගු අසහනකාරී මානසිකත්වයෙන් මිදිය යුතුයි (දී)
විශ්වවිද්‍යලතුල සටන් තිබිය යුතුයි සටනක් නොමැතිව සමාජයට පැමිනෙන මේ තරැණපරපුර ෙකාෙහාමද ඉල්ලීමි දිනාගන්ෙන්. (දී)
අග්නිදිග සරසවිය නිසා තමයි ගහගෙන බේරුනේ. මැදපෙරදිග උනානම් මරාගන්නවා. මෙව්වා දැකල තමයි දෙමව්පියෝ ළමයිව පිටරට විශ්වවිද්‍යාල වලට යවන්නේ. (දී)
සරසවි වෙනුවට පිස්සන් කොටු කීපයක් වත් හදමුද...මුන් රටේ ජාතික ධනය කාබාසිනියා කොරනවා. රට ආ පස්සට අදිනවා(අ)...
මේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය නැතුව ගෙවන අධ්‍යාපනය ඇතිකළා නම් කට්ටිය ගානට තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගෙන යයි. (නි)
නොමිලේ අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල සිසුන් ගහ මරාගෙන ආවහම රජයේ රෝහල් වලදී මහජන මුදලින් නොමිලේ ප්‍රතිකාර ලබා නොදීමයි වඩාත් සුදුසු. (නි)
උපාධිය ලබාගෙන වගේ. අනේ අපේ සල්ලි! (නි)
රට නුදුරු අනාගතයේ භාරගන්න ඉන්න උගත් පරපුර. (නි)
මේ විශ්ව විද්‍යාල වල යුද්ධය උගන්නනවද? (නි)