IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අගමැතිගෙන් හිටපු අගමැතිට අවසන් බුහුමන්

හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) අවසන් ගෞරව දැක්වීය.

හොරණ පිහිටි වික්‍රමනායක මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණෙති.

_DSC5074 _DSC5128 _DSC5142

 



අදහස් (0)

අගමැතිගෙන් හිටපු අගමැතිට අවසන් බුහුමන්

විජේපාල Thursday, 29 December 2016 05:17 PM

කාටත් ඔය ටික තමයි කියලා සිහිතබාගමු (නි)

:       0       0

ටෙස්ලා Thursday, 29 December 2016 05:57 PM

රටක් වටිනා පුද්ගලයෙක් (නි)

:       0       0

සිරි Thursday, 29 December 2016 08:16 PM

ඔබතුමාට නිවන් සුව ලැබේවා!!! (නි)

:       0       0

යසපාල Thursday, 29 December 2016 08:29 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සංජීව Thursday, 29 December 2016 07:50 AM

රටක් වටිනා මහත්මයෙක්. ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සුජිත් Thursday, 29 December 2016 08:10 AM

අවංක දේශපාලකයෙකුගේ සමුගැනීමක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සිරි Thursday, 29 December 2016 09:14 AM

කොළඹ වටා තියෙන නගර අතුරින් හොරණ නගරය අගනුවරට යා කරන මහා මාර්ගය තමයි නරකම එක. ඒක හොඳට හදා තිබුනා නම් අපිට අවමඟුල් උත්සවයට ලේසියෙන්ම යන්න තිබුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 174 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1028 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 547 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3424 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2554 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4561 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site