හිටපු අගමැති අභාවප්රාප්ත රත්නසිරි වික්රමනායක මහතාගේ දේහයට අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (29) අවසන් ගෞරව දැක්වීය.
හොරණ පිහිටි වික්රමනායක මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් වටිනා මහත්මයෙක්. ඔබට නිවන් සැප ලැබේවා! (නි)
අවංක දේශපාලකයෙකුගේ සමුගැනීමක්. ඔබට නිවන් සුව! (නි)
කොළඹ වටා තියෙන නගර අතුරින් හොරණ නගරය අගනුවරට යා කරන මහා මාර්ගය තමයි නරකම එක. ඒක හොඳට හදා තිබුනා නම් අපිට අවමඟුල් උත්සවයට ලේසියෙන්ම යන්න තිබුනා. (නි)
කාටත් ඔය ටික තමයි කියලා සිහිතබාගමු (නි)
රටක් වටිනා පුද්ගලයෙක් (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා!!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)