IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද? එහෙම නැතිනම් ජනතාවගේ රැකවලෙක් වෙන්න යනවාද කියා  ප්‍රශ්නයක් තිබෙන බව සමගි ජන  බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

 අග්‍රාමාත්‍යවරයාගේ ඉලක්කය විය යුත්තේ රට ගොඩ දැමීම විනා සමගි ජන බලවේගය දෙකට කැඩීම නොවෙි යැයිද අගමැතිවරයා පැහැදිලිවම ඒ කාරණය කිව යුතුව ඇතැයිද මරික්කාර් මහතා සඳහන් කළේය.

ඊට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා "ඔබතුමාට ඕන මම මෙතනට ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා කියන්න. මම ආවේ රට ආරක්ෂා කරන්න. රාජපක්ෂලා ඔවුන් ගැන බලාගන්න ඕන"යනුවෙන් පැවසීය ."මට කවුරුත්  බේරන්න වැඩක් නෑ.  නීතිය අනුව අපි ක්‍රියා කරන්නම්. දැක්කනේ මම ඊයේ කිව්වට පස්සේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා"යැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.



අදහස් (6)

අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද?

SWISS Wednesday, 18 May 2022 04:18 PM

මුලුරටම පෙළපාලිවලින් භීතියට පත්කරලා රටට එන සංචාරකයින් එපාවීම ඇතිකළ පක්‍ෂයක කතාවක්....! හෙණ්ඬුව අතේ තියෙන සවිබල දළ අලියා නැගිට්ට එකට කියවුණාද..?

:       4       43

fairoos Wednesday, 18 May 2022 04:56 PM

ඒකත් බලමුකෝ... කොහේදෝ යන අය අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. පුළුවන්නම් ජොනීවයි, මහින්දවයි අත්අඩංගුවට ගන්න බලන්න..

:       16       30

BamunuarachchiThursday, 19 May 2022 08:10 AM

මෙන්න බොලේ මේ රැල කට ඇරලා තිබෙන තරම. මොවුන්ගේ කටවල් වහන්න මහින්දම ඕනේ. අපිට මහින්ද ඕනේ මොවුන්ගේ කටවල් වහන්න.

:       4       1

Sas Wednesday, 18 May 2022 06:08 PM

2015 -2019 කාලයේදී රනිල් කළේ රාජපක්ෂලා ආරක්ෂා කරපු ඵක තමයි. අනික තමන් කියන විට පොලිසිය මිනිසුන් අත්අඩංගවට ගන්නේ යැයි රනිල් පැවසීමෙහි තේරුම මොකක්ද? පොලීසිය මෙහෙයවෙන්නේ රනිල්ද?

:       8       24

de silva Wednesday, 18 May 2022 07:34 PM

මේ මොනවා කියවනවද මෙයා? එයා ඕක කරන්නේ 2010ට පෙර සිට...

:       6       17

Bamunuarachchi Thursday, 19 May 2022 08:06 AM

ඔව් මහින්ද රැකගත යුතුයි. වැඩිකල් නොගොස් මහින්දව ඕනේ වෙනවා.

:       6       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 2 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 461 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 249 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 740 1

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 446 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 749 1

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27100 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18882 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site