තමන්ට එරෙහිව පත්කර ඇති පාර්ලිමේන්තු තේර්ම් කාරක සභාවේ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිර්දේශ කරන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ගොනු කැර ඇති රීට් පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් දොන් චන්ද්‍රසේන වීරසේකර මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කැර ඇත.
මෙම අතරමැදි පෙත්සමට සහ අගිවිනිසුරුවරියගේ පෙත්සම බ්‍රහස්පතින්දා සලකා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු දේශපාලඥයෝ ගහන ගැහිලි වලට නම් මොන දෝෂාභියෝගයක්වත් නැහැ. (නි)
අශෝක, ලෝකයේ ඕනෑම කෙනෙකුට තමන්ට තියෙන චෝදනාවලට නිදහසට කරුණු දක්වන්න ප්‍රමාණවත් කාලයක්, තමා වෙනුවෙන් ඇති සාක්ෂි ගෙනහැර පෑමේ අවස්ථාවක් සහ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් යටතේ විනිශ්චයට ලක්වීමේ ඉඩකඩක් නීතිගරුක රටක තිබිය යුතුයි. (නි)
රටේ නීතියට ආයුබොවන් කියන්න වේවිද? (නි)
ජීවන වියදම ලැම්බොගිනි, රොකට් වලට වැඩිය වේගයෙන් උඩට යනවා. ඒ අස්සේ මෙහේ වෙන ප්‍රශ්න... (නි)
බුද්ධිමතුන් ලංකාවෙන් යන එක සාමාන්‍ය දෙයක්..!(නු)
දාලා තියෙන අදහස් දිහා බලපුවහම පේනවා මේ කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නය ගැන කිසිම අවබෝධයක් නැහැ කියලා. (නි)
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම කෙනෙකුට උසාවි යන්න අයිතිය තියෙනවා. (නි)
අපි නම් කියන්නේ දෝෂාභියෝග පෙත්සම විසිකරලා දාන්න කියලයි. (නි)
හා හා... එහෙම විසිකරන්න බැහැ. මේ ලබලා තිබෙන්නේ 2013. (නි)
පෙත්සම් ගොඩයි. ඇයි මේ ? (නි)
සාමා හරි. නමුත් රැකියා වලින් බලයට පැමිණෙන ඉහළ ඇත්තන්ටත් මෙය වලංගු වියයුතයි නේද? (නි)
දෝෂාභියෝගයක් දේශපාලනීකරණය වුණ තරමක්... (නි)
එතකොට එයා ඕනෑම වෑරැද්දක් කළාට කමක් නෑද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලෝකයේ බුද්ධිමතුන් මේ ක්‍රියාවලට හිනාවෙනවා ඇති. (නි)
දේශපාලනයෙන් බලයට පැමිණියාට පසු කැමති ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා හිතන එක වැරදියි, කවුරු වුණත්. (නි)
අයියෝ සල්ලි
ඇයි විසිකරන්නේ? (නි)
මහජනතාව බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. (නි)