IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


අඟුණකොළපැලැස්සේ අනතුරින් එකක් මරුට:14ක් රෝහලට

අඟුණකොළපෑලැස්ස - ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන  ප්‍රදේශයේදී  ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇතැයි  අඟුණකොළපෑලැස්සපොලිසිය කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක් හා ටිපර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් අඟුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

 



අදහස් (4)

අඟුණකොළපැලැස්සේ අනතුරින් එකක් මරුට:14ක් රෝහලට

Lucky Bee Wednesday, 31 March 2021 08:57 AM

ලොරියේ යන්න පුලුවන් දෙන්නටයි. ටිපර් එකේ යන්න පුළුවන් දෙන්නාටයි. එක්කෙනෙක් මැරිලා 14ක් තුවාල වුනේ කොහොමද?

:       0       7

fairoosWednesday, 31 March 2021 09:22 AM

ඒක පොලිසියට අහුවුණොත් විතරයි. නැතිනම් මේවගේ අනතුරක් වෙන්න ඕනේ...

:       0       2

RaveendraWednesday, 31 March 2021 09:56 AM

ඇත්තෙන්ම ඔබ විසින් නගා ඇති පැනය හරිම සාධාරණයි. එලෙසම මෙහි ශීර්ෂ පාඨයෙහි යම්කිසි අමුත්තක් අපට නම් දැනෙන බව කිව යුතුමයි. ("එකක්" මරුට 14ක් රෝහලට) එක්කෝ මෙය කියවන අප අපගේ මව්බස නොදත් කොටසකි. නොඑසේ නම් මෙම වාර්තාව සැකසූ වාර්තාකරුගේ සිංහල බස පිළිබඳව පැහැදිලියිලු... අවුලක් ඇති බව පැහැදිලිවම දිස්වෙනවා නොවේද?

:       0       3

Kamal Koyrala Wednesday, 31 March 2021 10:00 AM

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක්... මෙහෙමයි මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවන් ප්‍රවාහනය කරන්නේ. මෙය කම්කරු නීතිරීතිවලට පටහැනියි. කම්කරුවන් වුවත් මනුෂ්‍යයෝ.. මොවුන් සියල්ලට මාර්ග සංවර්ධන අධිකාරිය වන්දි ගෙවිය යුතුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 764 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 375 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 290 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1203 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1577 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1666 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site