ගාල්ල කච්චේරියේ දී සන්ධානයෙන් දකුණු පළාත් සභාවට නාමයෝජනා දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න පොලිස් නිලධාරීන්ට පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මේ ගැන සොයා බලා එවැන්නක් සිදුවී ඇත්නම් සැකකරු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ හිටිය කාලේ හොදට යුද බිමේ සටන් කරපු නිළධාරියෙක් හැබැයි දැන් ඔහු සිවිල් පුරවැසියෙක්.(දිල්)
ඔයා මේජර් උනාට කමක් නැහැ පොලිස් නිල ඇදුමට ගරු කරන්න (දී)
මෙහෙමත් දේශපාලකයෝ (දී)
මේ අයට චන්දෙ දෙන මිනිසුන්ට තමයි ගහන්න ඕනි ..............(දී)
මෙහෙම මිනිස්සුන්ටනේ අපි පෝලිමේ ඉදලා චන්දෙ දෙන්නේ (දී)
පොලිස් නිලධාරියාගේ ඉවසීමේ ශක්තිය ගැන ආඩමිබරයි. (දී)
පොලිසියේ ඉන්න නියම මහත්වරු නම් ඔය ජරා දේශපාලුවන්ගෙන් ගුටි කන්නේ අර පොටෝ එකේ හිටිය පොලිසියේ කට්ටියට බැරි උනාද එවෙලේම අත් අඩංගුවට අරගෙන නඩු දාන්න (දී)
මේවා රට නාඩගන් (දී)
මට මුකුත් මතක නෑ වාගේ (දිල්)
රජය කරන හොද වැඩ ඔක්කොමනැති වෙනවා මේ වගේ වැඩ හන්දා (දිල්)
කාට කාටත් දැනගන්නයි ලියන්නේ. මේජර් ප්‍රසන්න දේශපාලනයට එකතු වුනේ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හැටියට ලොක්කගේ දෑත් ශක්තිමත් කරන්න. නමුත් එකම කණ්ඩායමේ අය බල ලෝභයෙන් කුළල් කා ගන්න පටන් ගත්ත නිසා මෙයා ආණ්ඩුවත් එක්ක විරසක් වෙලා උපවාසයක් ද කළා. නයාට ගහල පොල්ල වැරැද්ද ගත්ත වගේ වැඩක් උනේ. දැන් ආණ්ඩුව පොලිසිය උසි ගන්වලා මිනිහට විරුද්ධව. හිටපු ජෙනරල් ෆොන්සේකා ගේ දේශපාලනය මේ හා සසඳන්න හදන්නේ උපන් ගෙයි මෝඩයින්.(අ)
මේ වගේ අය දිනෙව්වොත් මොකද වෙන්නේ (දිල්)
"මේ ගැන සොයා බලා එවැන්නක් සිදුවී ඇත්නම් සැකකරු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි." (දී)
මම පොලිස් කාරයෙක් නම් මේකට කුඩුවෙන්න වෙඩි තියනවා. (දී)
එයාගේ මේජර් කම හමුදාවට එකෙන් අපට වැඩක් නැත (දී)
හැමදාම එක ප්‍රශ්නාර්ථයක් තමා (දී)
වැරදි කලානම් කව්රු උනත් දඩුවම් දෙන්න (දී)
මම හිතනවා මේ ලියන ඔක්කොමලා එකතු වෙලා දැන්වත් හොඳ පාලකයින් පිරිසක් තෝරා ගනීවි කියල.(දී)
එවැන්නක් සිදුවෙලා තියනවනම් අත්අඩංගුවට ගන්නවලු. මේ පින්තූර ටික දැක්කම මදිද දන්නෙ නෑ.
ඉක්මනට හෞඅලා බලන්න (දී)
ඉඳල හිටලා පොලිසියත් ගුටියක් දෙකක් කෑවට මක් වෙනවද?(අ)
නෑ නෑ පොලිස් නිලධාරියා ඵයාම ගහගේන ආශ්චර්‍යය ලගම.(නදී)
හමුදාවේ නිලධාරින් දේශපාලනයට ගියහම ඔය පොලිසියට දාන පාට් තමා සිවිල් මිනිසුන්ටත් දාන්නේ. මේ අයට ඡන්දය දීල හතර හන්දි කඩාගන්න තමා වෙන්නේ.(නදී)
ආරියසේන හරි. ෆොන්සේකා මහත්තයටත් එක්ක නේද කිව්වේ ඕක ?(නදී)
හරි ශෝක් , මෙයා හැබැයි මානව හිමිකම් ගැන දේශනත් පවත්වන කෙනෙක් . (නදී)
රට පෙරට කියලා හොඳටම පේනවා.(නදී)
හමුදා නිලයට බලවත් අගෞරවයක්. බල තන්හාව නිසා ඒ ඒ පුද්ගලයෝ වියරු වැටිලා. ආශ්චර්ය මෙයද? (නදී)
මෙය පටන්ගැන්ම පමණි, පසුවට?.....අහෝ ඡන්ද දායකයනි !.......(අ)
මෙහෙම ගියොත් රට මොන පැත්තකට යාවිද (අ)
මෙයාගෙත් මොලේ පරීක්ෂා කරන්න වෙයි වගේ. මෙයාට අනික දැන් හමුදා නිල ඇදුම් භාවිතා කරන්න තහනම්. ජනප්‍රිය වෙන්න පුදුම විදියට දඟලන්නේ. (අ)
ඇත්තටම ඇත්තද ? (නදී)
ගාල්ලටත් මැරයෙක් (අ)
ෆොන්සේකා මහත්තය ගාව ගන්න ඕනේ නැහැ.මේ මේ රජයෙ සංධානේ පොරක්!. (අ)
ඡන්දෙ ඉවරවෙනකම් කූඩුවට දාල තිබ්බ නම් රස්නේ අඩුයි .(අ)
අනේ මන්ද මොනවටද හමුදාව දෙසපලනයට එන්නේ.එකනේ මේ ඔක්කොම ප්‍රස්න.(අ)
දේශ පාලනය පිළිබඳව කිසිම අවබෝදයක් නැති අය තමන්ගේ රැකියාව පැත්තකට දාලා දේශපාලනයට රිංගලා . කඩාවඩා ගන්නට දැන් දැන් ගොඩාක් උත්සහා ගන්න බව පේනවා . පැහැදිලියි.දර්ශනය මේකයි දැන් ලංකාවේ. (අ)
අප්‍රසන්න වැඩක්! (අ)
සෙහාන් අමරසහිංහ, රටට සේවයක් කරපු ෆොන්සේකා මහත්ටයව එක එකාට සමාන නොකරන්න එපා අනුන්ට කඩේ යන්ඩ පෙර තමුන්ගේ මල්ලේ කුණු පුරෝගෙන ඉන්න බව අමතක කරන්ඩ එපා. (අ)
රටේ නීතියට පිටින් වැඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කල යුතුයි , එතකොට බලන් ඉන්න එවුන් ඉබේම හැදෙනවා ! (අ)
හොද කොන්දකෙලින් ඇති නායකයෙක් (අ)