කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොල්ලුපිටියේ ඩර්ඩ්න්ස් රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබන දකුණු පළාත් සභා අපේක්ෂක විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අඟහරුවාදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළ්ය.
ඔහු රෝහලෙන් රැගෙන යෑමට සුදුසු තත්ත්වයක නොසිටින බව වෛද්‍යවරු මහේස්ත්‍රාත්ට දැන්වූහ.
ප්‍රසන්නගේ නීතීඥවරු ඔහුට ඇප ඉල්ලූහ.
එය පසුවට සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරය මිනීමරලා අවුරුද්දක් "රෝහල් ගත වෙලා" හිටියත් මිනිහගෙන් කට උත්තරයක් වත් ගන්න උත්සාහ කලේ නැහැ. අජිත් ප්‍රසන්නටත් කියන්න තියෙන්නේ මුකුත් මතක නැහැ කියලා. (නදී)
ඡන්දෙ ඉවරවෙන කල් ඇතුලෙම තියා ගන්න. (නදී)
ඔය මනුස්සය හමුදාවත් හමුදාවේ විනයත් නැති කරනවා (දී)
බොහොම හොඳ තීන්දුවක් ගරු අදිකරණයට මගේ උත්තමාචාරය. දොස්තරලා නම් කියයි මතකනේ අර මතක නැහැ කියපු උන්නැහේට දොසතරලා දීපු සහතිකේ.(නදී)
එයාව මොකටද රෝහල් ගත කලේ (දී)
මම කියන්නම් හොදම දේ මොකුත් මතක නැහැ කියන්න (දී)
මේවා දේශපාලනයට හොද වැඩ නොවෙයි (දී)
නිතිය අතට ගන්න ගියාම ඔහොම වෙනවා (දී)
නිතිය සැමටම එක සේ ක්‍රියාන්තමක වෙන්න ඕනේ (දී)
මෙයාගෙ පුරවැසි බව අහෝසි කරන්න තියෙන්නේ (දී)