IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අඩු වියදමකින් මගුල ගත් හොලිවුඩ් නිළිය

2017-01-12-ent-54

2017-01-12-ent-57"The Legend of Tarzan" චිත්‍රපටයේප්‍රධාන නිළිය වන මාර්ගට් රොබී පිළිබඳ මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබේ. ඒ පසුගියදා ඇය යුග දිවියට එළඹුණු පුවතත් සමගිනි. ඇගේ අත ගෙන ඇත්තේචිත්‍රපට අධ්‍යක්ෂ ටොම් ඇකර්ලේ බව සඳහන් වෙයි.

විවාහ මංගලෝත්සවය මහ ඉහළින් පැවැත්වුණත් එයට සහභාගි වූවන්ට භුක්ති විඳීමට ලැබුණේ සාමාන්‍යයෙන් එවැනි උත්සවයකදී සංග්‍රහ නොකරන ආහාර වර්ග දෙකක් පමණක් බවද සඳහන් වෙයි.ඒපීසාසහ කොකෝ පොප්(විශේෂයෙන්ම කුඩා ළමයින්ට ලබාදෙන ධාන්‍යමය ආහාරයක්) බව කියවෙයි.චොකලට් මුසුවූ කොකෝ පොප්කුඩා බඳුන්වලට දමා සංග්‍රහ කෙරුණු බවද මාධ්‍ය සඳහන් කරයි.

මෙවැනි සරල කෑම බීමවලින් සංග්‍රහ කෙරුණේ වියදම අඩු කරගන්නට නොව, සම්ප්‍රදායෙන් බැහැර වූ මංගල උත්සවයක් පවත්වා කාගේත් අවධානය දිනාගන්නට තමන්ට අවශ්‍ය වූ නිසා යැයි මාර්ගට් පවසයි.විවාහ මංගල්‍යයක ප්‍රධාන අංගයක් වන මංගල කේක් එකදමෙහි දක්නට නොලැබුණු බවද සඳහන් වෙයි.

ටොම් – මාර්ගට් විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ කූරාබෙල් ප්‍රදේශයේ මුහුද ආසන්නයේ පිහිටි හෝටලයකය.

මෙම කාරණාව නිසා ඇය මේ දිනවල බොහෝ ජනප්‍රිත්වයට පත්ව ඇති අතර, ඊට අමතරව ඇය පිළිබඳ තවත් කතාබහට ලක්වන්නේ මේ වසරේ තිරගත වීමට නියමිත "Untitled A.A. Milne Project" චිත්‍රපටය හේතුවෙනි. මාර්ගට් රොබී මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වන අතර, මෙම චිත්‍රපටය ඇමෙරිකාවේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

Untitled A.A. Milne Project අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සයිමන් කෲටිස් විසිනි. මෙහි නිෂ්පාදනය ස්ටීව් ක්‍රිස්ටියන් සහ සයිමන් වෝග්හන්යටතේපයින්වුඩ් ෆිල්ම්ස් ආයතනයෙනි.

"Vigilante" චිත්‍රපටයෙන් 2008 වර්ෂයේදී ක්ෂේත්‍රයට පිවිසි ඇය 2009 වර්ෂයේදී තිරගත වූ "I.C.U." (film) චිත්‍රපටය තුළින් සිනමා ලෝකය තුළ සිය ස්ථානය තහවුරු කරගත්තාය.

2013 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ "About Time" චිත්‍රපටය ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක් වන අතර, "The Wolf of Wall Street" චිත්‍රපටය සඳහාද එම වර්ෂයේදීම ඇය දායක වූවාය.

ඉන්පසු ඇය 2014 වර්ෂයේ තිරගත වූ"Empire Awards" චිත්‍රපටය වෙනුවෙන් හොඳම නවක නිළියටහිමි සම්මානය හිමිකරගත් අතර,2015 වර්ෂයේදී "Z for Zachariah" නම් චිත්‍රපටය සඳහා දායක වූවාය.2015 වර්ෂයේදී තිරගත වූ "Focus" චිත්‍රපටය හේතුවෙන් ඇය ක්ෂේත්‍රයේ ඉහළ ස්ථානයක් හිමිකරගන්නටද සමත් වූවාය. මෙම චිත්‍රපටයේ විල්ස්මිත් සමග රංගනයෙන් දායක වීමට ලැබීම සිය ජීවිතයේ ලැබූ උපරිම අත්දැකීම බවද මාර්ගට් සඳහන් කරයි.

ඊට අමතරව එම වර්ෂයේදී ඇය"Suite Française"සහ "The Big Short"යන චිත්‍රපට දෙක සඳහා දායක වූ අතර,ඇය රංගනයෙන් එක් වූ"Whiskey Tango Foxtrot" චිත්‍රපටය මාර්තු මාසයේ එළිදැක්විණි. තවද ඇය දායක වූ තවත් චිත්‍රපටයක් වන %Suicide Squad^ආදායම් අතින් ඉහළ චිත්‍රපටයක් විය.

මෙමවර්ෂයේදී "Terminal" සහ "Goodbye Christopher Robin" යන චිත්‍රපට දෙක සඳහා රංගනයෙන් දායක වීමට නියමිතඇය මේ වනවිට රූපවාහිනී කතාමාලා 07ක් සඳහාද රංගනයෙන් දායක වී ඇත.

 

2017-01-12-ent-56
2017-01-12-ent-55
2017-01-12-ent-53
2017-01-12-ent-52
2017-01-12-ent-51



අදහස් (0)

අඩු වියදමකින් මගුල ගත් හොලිවුඩ් නිළිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 225 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1900 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3542 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 572 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1607 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11030 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site