අත් බෝම්බයක් ළඟ තබාගත් මීරිගම කල්එළියේ එම්.ආර්.ජී. සුසිල් හේමන්තට මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාතිලක මහත්මිය රුපියල් 10,000ක දඩයක්ද බරපතල වැඩ සහිතව දස වසරක සිර දඬුවමක් ද නියම කළාය.
අත් බෝම්බයක් ළඟ තබාගත් මීරිගම කල්එළියේ එම්.ආර්.ජී. සුසිල් හේමන්තට මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාතිලක මහත්මිය රුපියල් 10,000ක දඩයක්ද බරපතල වැඩ සහිතව දස වසරක සිර දඬුවමක් ද නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොදයි මෙවන් අයට 10 වසරක් නොව 25 වසරක් සිරදඩුවම් ලබාදිය යුතුය සියලු ගිනි අවි සදහා දඩය රුපියල් ලක්ෂ 5 හා වසර 25 සිරදඩුවම් පැනවිය යුතුය. (ර)
මේ තීන්දුව ගැන සතුටුයි (නි)
එක අත් බෝම්බයක් ළඟ තියාගෙන විතරයි, ඒක පාවිච්චි කරලත් නැහැ. හැබැයි ඊටවඩා ආයුධ බර ගණන් පාවිච්චි කළ කොටින්ට, නිදහස සහ වන්දි නේද? සාධාරනයිද? (නි)
මේවා එයාලගේ අතට කොහෙන් හම්බවෙන දේවල්ද කියලත් හොයන්න ඕනෑ (නි)
බෝම්බය කොහෙන්ද ආවේ කියලත් හොයාගන්න.... (නි)