IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් මුදාහරින්න නියෝග

(රෝෂන් තුෂාර)

අධිකරණය සෑමවිටම ජනතා දේපල ආරක්ෂා කිරීමට කටයුතු කරන   බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  අත්අඩංගුවට ගත් බහු දින යාත්‍රාවක් වහාම මුදා හරින ලෙසට  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේය.

ජනතා දේපලක් වන බෝට්ටුවක්  පිළිබඳ පොලිසිය නිසි විමර්ශනයක් නොකර රඳවා තබා ගැනීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හිරිහැරයක් බවද  මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා  මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සැකයට පසුගිය 14 දින තංගල්ල ගැඹුරු මුහුදේ දී අඩංගුවට ගත් "දිල්‍ රුක් පුතා" බහුදින යාත්‍රාව මෙසේ මුදා හැරීමට නියම කළේය.  අදාල නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට දන්වා සිටියේය.

අඩංගුවට ගෙන  නොමැති හෙයින් යාත්‍රාව මුදා හරින ලෙසය.



අදහස් (3)

අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් මුදාහරින්න නියෝග

Prabha Friday, 05 April 2024 01:12 PM

යුක්තිය මෙහෙයුමෙන් දාන නඩුවල තීන්දු එනකොට මිනිස්සුන්ට වන්දි ගෙවන්න පොලිසියට වෙනම අරමුදලක් පිහිටුවන්න වේවි...

:       2       10

sam Friday, 05 April 2024 01:24 PM

පොලිස්පති, නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, තම ඊගෝ එක පෙන්නන්න මාධ්‍ය සංදර්ශන කරපුවාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.

:       3       10

Ahamed Saturday, 06 April 2024 09:26 AM

හැමදේම සල්ලිවලට යටවෙලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 17 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 60 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 71 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2346 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site