මාවනැල්ල කිරිගල හන්දිය ප්රදේශයේදී සිදු කළ වැටලීමක දී පිස්තෝල අවි 02 ක්, මැගසින් 05 ක්, ඊයම් බෝල 156 ක් හා බෝර 12 ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 20 ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය කියයි.
සැකකරු අවුරුදු 34 ක් වන මුරුතවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩ ංගුවට ගත් පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd