IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අත්තනගල්ල ප්‍රා. සභාවෙන් නොමිලේ මිනී පෙට්ටි

(ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි ද නිෂ්පාදනය කර කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන අයගේ ආදාහන කටයුතු නොමිලේම සිදු කිරීම ආරම්භ කොට ඇත.

මේ පිළිබඳව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා මෙසේ කියා සිටියේය.

කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන අයගේ පවුල් වල සාමාජිකයන් දැඩි ලෙස අසරණ තත්වයකට පත් වෙනවා. ඇති නැති කියල බේදයකින් තොරව ඒ හැමෝම අසරණ වෙනවා.

සමහර අවස්ථාවල මිනී පෙට්ටි ලබා ගැනීමට යාමේදීත් අඩු ආදායම් ලාභී පවුල් වල සාමාජිකයන් දැඩි ලෙසම අසරණ තත්වයකට පත් වෙනවා.

මේ තත්ත්වය යටතේ අපි වතුපිටිවල රෝහලේදී මරණ පරීක්ෂණ කරනු ලබන සියළුම කොවිඩ් මෘත ශරීර නොමිලයේම ආදාහන කටයුතු සිදු කිරීමට තීරණය කළා.

ඒ සදහා අවශ්‍යය සියළුම මිනී පෙට්ටිත් අපිම නිෂ්පාදනය කරනවා. මිනී පෙට්ටි නිෂ්පාදනයට සභාවේ මුදල් වැය කරන්නේ නැහැ.

පරිත්‍යාගශීලීන් පිරිසක් නොමිලේ ලෑලි ලබා දෙනවා. සභාවේ අපේ සේවක මහතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මිනී පෙට්ටි නිෂ්පාදනය කරනවා.

 



අදහස් (4)

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් නොමිලේ මිනී පෙට්ටි

kumara Tuesday, 24 August 2021 08:43 AM

ඉතා හොඳ වැඩක්

:       0       14

kamal Tuesday, 24 August 2021 09:27 AM

ස්තූතියි

:       1       13

fairoos Tuesday, 24 August 2021 12:55 PM

හොඳ වැඩක්... නුඹ සැමට පින්...

:       0       7

Raveendra Tuesday, 24 August 2021 01:03 PM

ඉතාම හොඳ ක්‍රියාවක්... ඔබ සැමට යහපතක්ම වේවා....!!!

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1756 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 470 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 602 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 876 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1737 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 479 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site