IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ අත්‍යවශ්‍ය  ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

චීනය ලබාදුන් ඇමරිකානු ඩොලර්  කෝටි තුනක මුදල යොදාගෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් මිලදී ගෙන ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මෙසේ පැවසූවේ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  පසුගිය 24 වෙනිදා ප්‍රශ්න  නැඟු අවස්ථාවේදීය.



අදහස් (9)

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නෑ

ganegoda Wednesday, 30 November 2022 12:10 PM

කාටද දැන් මේ හිඟය නැත්තේ? රාජපක්ෂලාටද? නැතිනම් පොහොට්ටුවටද?

:       1       16

sam Wednesday, 30 November 2022 12:19 PM

බොරුමයි කියන්නේ... කතාකරන්නේ හීනෙන්ද කොහේද? ලෙඩ්ඩුන්ට ඕන කිසිම බෙහෙතක් නෑ...

:       1       16

Rathnasiri Wednesday, 30 November 2022 12:45 PM

ඉස්පිරිතාලයකට ගිහින් එතන ඉන්න දොස්තරලා, නර්ස්ලාට කතා කරාම තමයි තේරෙන්නේ මෙයාලා මේ කියන්නේ මෞන්ට් එළිසබෙත් ගැන කියලා...

:       1       17

Rata Perata Wednesday, 30 November 2022 01:38 PM

ජනෙල්වලින් පනින හැටි ගැන මෙයාගෙන් අහන්න. මෙයා හිතන්නේ අත්‍යාවශ්‍ය කියන්නේ පැනඩෝල් කියලා... මේ වගේ අයට ඡන්දෙ දුන් අය දැන්වත් ඔලුව අතගාලා බලන්න.

:       1       13

Sunil Wednesday, 30 November 2022 01:41 PM

ඇසේ තිබෙන අධික පීඩනයට දෙන අත්‍යාවශ්‍ය ඖෂධ අපේ නගරයේ සහ යාබද නගරවල ඖෂධහල්වල මසක පමණ කල් සිට ඇත්තේම නැත... රජයේ රෝහල් ගැන කවර කතාද?

:       1       10

sharm warn Wednesday, 30 November 2022 01:58 PM

මේ පවුකාරයින් බොරු බේගල් කියලා කේන්ති ගස්සවන්නේ ඇයි?

:       1       11

fairoos Wednesday, 30 November 2022 03:00 PM

රනිල් සහ මේ කාලකණ්ණි ආණ්ඩුවට නම් සොබාදහමින් පඩිසන් ලැබෙන්න ඕනෑ...

:       1       6

ගමේ එකාලා Wednesday, 30 November 2022 06:47 PM

බොරු බේගල් ගහලා තමා පොහොට්ටුවෙ උන් ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ කෙරුවේ .තමුන්ට මොනව කියන්ඩ බැරිද,මොනවයින් කියලා අඩුවක්ද ? හරිනම් කරන්ඩ ඕනේ රෝහල්වල බෙහෙත් තියෙනවද නැද්ද කියලා ගිහින් හොයලා බලන එක. නිකම් කයිවාරු ගැහැව්වාට වැඩක් නැහැ .

:       0       1

Bamunuarachchi Thursday, 01 December 2022 05:11 PM

ඈ බොල ග්ලුකෝමා වලට දිනපතා ඇසට දැමිය යුතු බෙහෙත් කොහෙවත් හොයා ගන්න නැත. මේකා මේ මොනවද දොඩවන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 75 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 114 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 150 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 41 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 169 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1256 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site