මධ්‍යම කඳුකරයේ දකුණූ දෙස පිහිටි සමනල කන්දේ සිරිපා මළුවේ අද උදේ අඩු ගණනේ ලක්ෂයක් වන්දනාකරුවෝසුදු වතින් සැරැසි සීතලේ ගැහෙමින් තෙරපි තෙරපි සාධුකාර දෙමින් සිටියහ.බොහෝ දෙනාගේ ආසාව වුයේ ඉර සේවයද දැක ගැනීමයි.
මුහුදු මට්ටමේ සිට අඩි හත්දාස් තුන්සිය පනස් නවයක් උසින් පිහිටි මළුවේ උෂ්නත්වය සෙල්සියස්අංශක 12 පමණ විය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව විශ්ව විද්‍යාල කුලපති හිමියෝ අද උදෑසන 6 ට සමන් දෙවිදුන් වැඩම කරවා දේවාභරණ තැන්පත් කැර සිරිපතුල දෝවනය කිරීමෙන් පසු ප්‍රථම වන්දනාකරු ශ්‍රී පාදය වැඳ පුදා ගත්තේය.
එලි වන තුරා පැවැති මහ වැසි මැද රත්නපුරේ පෙරහර රාත්‍රී 10 ටද හැටන් පැත්තේ පෙරහර අලුයම තුනට පමණ මහ මළුවට ළඟා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සාදු සාදු පින්තුර දැකීමත් සතුටක්. මුනි සිරිපා" සමන් දෙව් සමිඳුගේ පිහිට ලැබේවා!(නදී)
යන්තම් සිරි පාදේ දැකගත්තා ස්තුතියි.(නදී)
අපේ පින් කෙත ...සාදු...සාදු ! (නදී)
සාදූ ,සාදු ,සාදු..!!(නදී)
සාදු සාදු සාදු සිරිපා වදින්න යන සියලුම දෙනාට සමන් දෙවිදු රැක වර්ණය ලැබේවා. (අ)
හුගක් පින් ලංකාදීපයට. ලක් මාතාවට සමන් දෙවි පිහිටයි. (නදී)
සාදු සාදු සාදු සමන් දෙවිඳු කරුනාවයි.(නදී)
සිරිපා කරුණාවේ යන සැමට තෙරුවන් සරණයි! (නදී)
මගේ පින්වන්ත රටට සිරිපා සමිඳු පිහිටයි!(දිල්)
සාධු සාධු සාධූ! (දිල්)
මෙවර පෙරහැර සමන් දෙවොලට ගොඩ වැදුනේ නැද්ද? (නදී)
සාදූ ,සාදු ,සාදු මේ අපේ බෞද්ධ රටේ මුදුන් මල් කඩක්.(නදී)
සාදු!සාදු!සාදු!!! පින්තුර අප සමග බෙදාගත්තට බොහොම පින්!සමන් දෙව් සමිඳුගේ පිහිට ශ්‍රී ලංකාවාසී, ලෝක වැසි හැමදෙනාටම ලැබේවා..මේ පින් රට වෙනුවෙන් දිවි පිදු සියලුම විරුවන්ට සහ මියගිය අපගේ ඥාති හිත මිතුරන්ට ලැබේවා!!!(දිල්)
මුනි සිරිපා සිබිමින්නෙ සමනගල සිරසින්නේ මද සුලඟයි මේ එන්නේ මගේ පුතා නැළවෙන්නේ (දිල්)
බුදු දහම චිරාත් කාලයක් වැජබේවා! සාදු සාදු මුළු රටටම හා සියලුම ජනතාවට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා! (නදී)
සාදු...!! සාදු..!! සාදු..!! මුණි සිරිපා පතුල වන්දනා කිරීම මා ජිවිතයේ ලද පිනක් මෙන්ම ඉර සේවය නැරඹීමට හැකි වීම ජීවිතයට මා පරිසරයේ දුටු සුන්දරම දසුනයි. සිරිපා සමය නිම වීමට පෙර ලංකාවට යාමට හැකි වුවොත් මෙම වතාවෙත් ගොස් වන්දනා කරමී.(නදී)
සාදු ,සාදු ,සාදු.(දිල්)
ඉර සේවය දක්කින්න ඕන නම් හරියට ඉරනගින වෙලාව හොයාගෙන එවෙලාවට මළුවට යන්න ඕන මොකද එතන රැදිලා ඉන්න බෑ දීර්ඝ වෙලාවක් (දිල්)
සාදු සාදු මුනි සිරිපා. අපද මෙය දැකීමට පින්කර ඇත.(නදී)
ජගත් ' ඔබේ පින්බර අදහසට මමද එක්වෙමි .සාදු සාදු මුනි සිරිපා.(නදී)
''බොහෝ දෙනාගේ ආශාව ඉර සේවය දැකගැනීම. මම නම් 4පාරක් ගියා'' බුදු සිරිපා ''' වැදලා ආවා.(නදී)
ඔබ සියලු දෙනාම මහත් පුන්‍යවන්තයෝය. අපද මෙය දැකීමට පින්කර ඇත. සාදු සාදු සාදු !(නදී)