අද සමාජයේ බොහෝ විට දැකිය හැක්කේ බොහෝ උදවිය, විවිධ පුද්ගලයන්, විවිධ තනතුරු දරන අය තමන් විසින් කළයුතු දේ පසෙක තිබියදී තමන්ට අයත් නොවන, නොකළ යුතු දේ කිරීම බවත් එය අද සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව ඇති බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පොල්වත්ත ශ්‍රී අග්ගාරාමාධිපති නින්දානේ වජිරඥාන හිමියන්ට ශ්‍රී බුද්ධදත්ත වංශාවතං සිරිධම්ම වංශාලංකාර යන ගෞරව නාම සහිතව ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ උත්සවයට අද (12) එක්වෙමින් ජනපති එසේ කීවේය.
දොඩම්පහළ චන්ද්‍රසිරි කල්‍යාණවංශ මහ නිකායේ මහා නායක හිමියන් මූලාසනය හෙබවූහ.
දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ද එහි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කලාම කලින්ම ගෙදර යන්න පුළුවන් වෙනවලු නේද? (ර)
තමන්ගේ වාසියට ඕන ජරා වැඩක් කරනවා තනතුර ගැන කිසිම තැකීමක් නැතිව. හැම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕන තමන් ඉන්නේ කොතනද කියලා. (ර)
ඔව් ඒක හරි.(හේ)
පිටිගල මිලානෝ හරිම ගුණමකු මිනිහෙක්. ඉස්සර බෝම්බ වලට බයේ ලංකාවට ගියේ නැහැ. දැන් නම් නිතරම ඔය යන්නේ. (නි)
එතුමා කවදත් කළේ එතුමාට ගැළපෙන දේවල් (නි)
ශ්රී ලංකා එකේ අයත් එයාලට අයිති වැඩේ කළේ නැහැනේ (නි)
එතුමාට නම් තමන් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා වගෙයි. (නි)
එ්ක නම් දහස් වරක් ඇත්ත. (නි)
නමුත් අද ගොඩක් දේශපාලකයෝ කරන්නෙත් ඔයදේම තමයි (නි)
අාශ්චර්යට ගිය ගමනේ එක් ප්‍රතිඵලයක් තමා මේ. (නි)
ඇත්ත..(බ)
මේ කතාව ගැන ගැඹුරෙන් සිතා බලන්න වෙනවා.(හේ)