(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 ක පවුල් 273 කට අයත් පුද්ගලයින් 1041 ක් පීඩාවට පත්ව ඇති අතර , කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක පවුල් 278 කට අයත් පුද්ගලයින් 1058 ක් පීඩාවට පත්ව සිටිති.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක පවුල් 70 කට අයත් පුද්ගලයින් 293 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබාද තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 865 ක පුද්ගලයින් 3203 ක් පීඩාවට පත් ව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 ක පවුල් 134 ක පුද්ගලයින් 593 ක් පිඩාවට පත්ව සිටිති.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 2114 කට අයත් පුද්ගලයින් 8597 දෙනෙකු පිඩාවට පත්ව ඇති තර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරක පවුල් පහක පුද්ගලයින් 18 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් පහක පුද්ගලයින් 25 දෙනෙකු,පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාලේ කොට්ඨාස දෙකක පවුල් 52 ක පුද්ගලයින් 193 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 54 ක පුද්ගලයින් 204 ක්ද පිඩාවට පත්ව සිටිති. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. දිවයිනේ නිවාස 724 කටද දැඩි හානි සිදුව තිබේ.
(ඡායාරූප ප්‍රභාත් මංජුල)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අධික වැස්සෙන් මරණ 7ක් : පුද්ගලයින් 54,440 ක් අවතැන්