තැන්පතු කරුවන් හැත්තෑ අට දෙනකුගේ තැන්පතු වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමට එරෙහිව පවරා ඇති පැමිණිල් අනුව එම සමාගමේ අධ්‍යක්ෂකවරුනට නොතීසී නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ කවුරුත් මහ ජනයාට පොලු තැබීම, රැවටීම තමයි රැකියාවට කරන බව පෙන්නේ. ඒක එහෙමයි කියමුකෝ. නමුත් මේවා අධීක්ෂණය බාරව ඉන්න මහා බැංකුව එතකල් මොකද කරන්නේ? (ස)
හෙට ආයෙත් මේ වගේ සමාගමක් ඇරියොත් අපේ කට්ටිය පෝලිමේ ඉඳලා සල්ලි දාන්නෙ.... (ස)
මහා බැංකුව කරන්නේ ආණ්ඩුවට කඩේ යන එකයි සල්ලි අච්චු ගහන එකයි.(නදී)
අනේ ලංකාදීප මහත්තයෝ සෙන්ට්‍රල් පිනෑන්ස් ඇඩ් එක තාම යනවනේ.(නදී)
අහන්න තිබෙන එකම ප්‍රශ්නය මහ බැංකුව මොකද කරන්නේ කියන එක තමයි (නි)