කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 15.4 ප්‍රදේශයේදී (ජා ඇල )ලංගම බසයක් ගිනි ගත්තේය.එහි සිටි මඟීහු 45 දෙනා බසයෙන් පැන දිවි බේරා ගත්හ.
කාර්මික දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි ලංගමය පවසයි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 15.4 ප්‍රදේශයේදී (ජා ඇල )ලංගම බසයක් ගිනි ගත්තේය.එහි සිටි මඟීහු 45 දෙනා බසයෙන් පැන දිවි බේරා ගත්හ.
කාර්මික දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි ලංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම බස් එකක් නෙමෙයිනෙ මේක ලොක්කෙක්ගේ බස් එකක් නේද ? (නදී)
ජානි- ඔබ මෙන් එහි සිටි සියළු දෙනා දිවි බෙරගත්තු එක ලොකු අස්වැසිල්ලක්. මොනවා හරි වුන ගමන් මාරු වෙන එක/පැනල දුවන එක ලංගමට අමුතු දෙයක් නෙමෙයි නේ... ලඟදි දවසක මගේ වාහනේ, ලංගම බස් එකක වැදුණු බයිසිකලයක් විසි වෙලා ඇවිත් වැදුන. බස් කාරය එයාට ඩමේජ් නෑ කියල යන්න ගියා... මට තමයි පොලීසි ගානෙයි ඉස්පිරිතාල ගානෙයි, සාක්කි දෙන්න උසාවි ගානෙයි රස්තියාදු වෙන්න වුනේ. (දී)
වාහනවල ගිනි නිවන උපකරණයක් තරන්න ඕනේ (අ)
ජානක ජයසිංහ ,මම කිව්වට පස්සේ හරි වැඩේ වෙනවා නම් ලොකු දෙයක්. (නදී)
මමත් ඔය බස් එකේ තමයි ගියේ. බස් රියදුරයි කොන්දොස්තරයි ඔක්කටම කලින් බැහැලා දිව්වා. ඔන්න ලංගමේ තත්වේ. අනික එක දොරයි තිබ්බේ. අපි දොරගාවට එනකොට බස් එක දුමෙන් පිරිලා ඉවරයි. 99 බේරුනේ. (නදී)
ෂුවර් එකටම ඉන්දියක් බස් එකක් වෙන්න ඇති.(නදී)
තුට්ටු 2කෙ ඉන්දියන් බස් නේ. මීට කලිනුත් ටාටා ඒ සී බස් එකක් වව්නියාවේදී ගිනිගත්තා මතකයි.(නදී)
අඩු ප්‍රමිතියට ඉන්දියාවේ හදන බස් ලංකාවට ගේන්නේ.(නදී)
මිනිස් ජීවිත බේරුනා ඒ ඇති. බස් රථය නම් පසුව අලුත් වැඩියා කරගන්න පුලුවන්නේ. ඒත් මිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ ගමන් ආරම්බයට පෙර දැඩි පරීක්ෂණයට ලක් කරන්න.(නදී)
කෝ පාරේ වාහන නැහැ නේ ,අනේ සල්ලි ,මම හිතුවේ එකදිගට වාහන එනවා කියලා.(නදී)
මේ බස් රථ වලට ගිනි නිවීමේ උපකරණ අනිවාර්ය කලයතු අතර රියදුරන්ට ඒ සඳහා පුහුණුවක්ද දිය යුතු වෙනවා. මොකද අධිවේගී මාර්ගවල මෙවැනි අනතුරු වලදී රියදුරන් විසින්ම තම ආරක්ෂාව සපයා ගන්නේ නම් අනතුරේ විනාශය අවම කර ගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.(නදී)
ලංගම වෙන මුකුත් කියල නැද්ද ? (නදී)
බස් එකකට දොර දෙකක් දන්න එක තමා හොද(දිල්)
මනෝජා ඔය කියනකල්ලු හිටියේ.(නදී)
ඉන්දියන් බස් වෙනුවට ජපන් බස් දැම්මා නම් ඔහොම වෙන්නේ නැහැ.(නදී)
මේ බස් කිසිම සුවපහසුවක් නැහැ. බෙල්ට් ගැලවිලා සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ. මම කීප වරක් ගියා ඔය බස් වල බෙල්ල රිදෙනවා ගමනාන්තයේදී.(නදී)
මනෝජ් ගේ අදහස හරි, මට 2 පාරක් බස් මාරුකරන්න වෙලා තියෙනවා දකුණු අධිවේගේ, එක පාරක් ප්‍රශ්නය උනේ ඩිසෙල් ලීක් එකක්. අනික් පාර වෙන මොකද්ද ප්‍රශ්නයක්. මේ සමහර බස් ඇතුලට වතුර එනවා වහිනකොට. හිටගන්නත් බෑ නේ අදිවේගේ නිසා. පොඩ්ඩක් හොයල බලන්න .(නදී)
ලංගමය ඉතින් වෙන මොනවා කියන්ටද.? වෙන රටවල වගේ හයිවේ බස් ධාවනයට පෙර කාර්මිකයින් ලවා චෙක් කරවන්නේ නැති එකයි වරද.(නදී)
මගේ අම්මෝ, බලපු ගමන් ඇග හිරි වැටිලා ගියා .මමත් දෙපාරක් ඔය බස් වල ගිහින් තියනවා. දාල තියන බස් හොදයි ,එත් මේ වගේ අනතුරු වලදී බස් රථයෙන් එලියට එන්නට එක දොරක් තියන හින්දා අපහසුයි. මේ බස් රථයේ ගුවන් මගින්ද සිටින නිසා ඔවුන්ගේ ගමන් මලු කරුණාකර ආරක්ෂා කරන්න. මගීන්ගේ ආරක්ෂාව සදහා දොර දෙකේ බස් මේ මාර්ගයට යොදවන ලෙස ලංගම බලදාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .(නදී)
දැන්වත් මේ ඉන්දියන් කසිකබල් බස් ගෙන්නන එක නවත්වන්න.(නදී)
ඕවා නම් හැම තැනම වෙන්නේ මෙයා.(නදී)