(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිවේගී මාර්ග විකුණනවා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
"අධිවේගී මාර්ග විකුණන්න යනවායැයි බියක් නිසා එහි සේවය කරන දරුවන්ට විශාල ප්‍රශ්නයක් තිබෙනවා.ඔවුන්ගේ රැකියා නැති වේයැයි යන බය ඔවුන්ට තියෙනවා"
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා;-
මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයකුගේ වත් රැකියා අහිමි වන්නේ නැත යන ප්‍රතිඥාවක් දී තිබෙනවා අපි අධිවෙිගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී රජයේ වත්කම් වැඩි කර පෙන්විය යුතුයි.ඒ නිසා අදාල ව්‍යපෘති මුදල් අමාත්‍යංශයට පවරා ගෙන තිබෙනවා.ඒවා පාලනය කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින්.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිවේගී මාර්ග විකුණනවාද?
සාලිය Wednesday, 22 November 2023 12:04 PM
මෙරට අධි වේගී මාර්ග හා ප්‍රධාන මාර්ග වල වත්මන් නිවැරැදි වටිනාකම කවුරුත් දන්නේ නැත. මේවා විකිණීම කල යුතු නැත. සැබැ වටිනා කම නොදැන කෙරෙන ගණුදෙනු වඩාත් සැක සහිතය.
Amal Wednesday, 22 November 2023 12:06 PM
පලමුව මුදල් අමාත්‍යංශයට පවරා ගෙන, පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ විකුණන්න. මේ වගේ අපතයො !!!