සියවස් තුන් කාලක් පමණ පැරණි ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ පවුල් 480ක් පමණ වෙසෙන නිකපිටිය, කුත්වෙනි, නුවරගල යන ගම්මානවල ලොකු කුඩා සැවොම දිනපතා ගමන් බිමන් යන්නේ යොධ ඇල හරහා ඉදි වූ අබලන් පාලමක් මතිනි.
සියවස් තුන් කාලක් පමණ පැරණි ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ පවුල් 480ක් පමණ වෙසෙන නිකපිටිය, කුත්වෙනි, නුවරගල යන ගම්මානවල ලොකු කුඩා සැවොම දිනපතා ගමන් බිමන් යන්නේ යොධ ඇල හරහා ඉදි වූ අබලන් පාලමක් මතිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තැනුත් හදන ගමන් අධිවේගී මාර්ග හදුවනම් තමා හොඳ. (ස)
මේ ප්‍රවෘත්තිය සහ ලංකාදීප මුල් පිටුවේ පහළින්ම ඇති විශේෂාංග යටතේ ඇති පොල් අතු පැලක සිටින දැරියගේ කතාව අද ලංකාවේ සැබෑ තත්වය පැහදිලි කරන අතර, විශේෂාංග පළමු පුවත වන විහාර මහා දේවී උයන පිලිබඳ ප්‍රවෘත්තියෙන් පාලකයන් ජීවත් වන සිහින ලෝකය ගැන අවබෝධයක් ලබා ගත හැක. (ස)
මෙවැනි අවදානම් තැන් ලංකාවෙ බොහෝමයක් තියෙනවා.මේ පළාත්වලට පත්වෙලා ඉන්නෙ ගමේ මිනිස්සු නෙමෙයි වෙන්න ඇති.මේවා නොපෙනෙන්නෙ ඒ නිසයි. (ස)
බලධාරිනි, වහාම ක්‍රියාත්මක වී මේ සඳහා විකල්පයක් ගන්නවා නම් හොඳයි. අපේ රටේ අනාගතය ඔබලාගේ අතේ. කොතරම් අවදානම් දෙයක් ද , ජිවිතයත් මරණයත් අතර සටනක ගැමියෝ මේ මතින් ගමන් කරන්නේ... (ස)
මේවට සම්පූර්ණ වග කියන්න ඕනෑ පළාතේ ඉන්න දේසපාලන බලවතුන්. තමන්ට ඡන්දෙ දෙන ජනතාව ගැන බලන්නේ නැතුව මොනවද මේ කරන්නේ? (නි)
මේ ආණ්ඩුව සමාන්නිය ජනතාව ගොනාට අන්දලා බලයට ඇවිල්ල හිතන්නේ වැඩකරන්නේ සමාන්නිය ජනතාව හුරා කන දානපති පන්තියේ සුක විවහරණය වෙනුවෙන්ය ඒ නිසා කොමහරි එන සැරෙත් මෙයාල පත්කරලා ආශ්චර්ය කාරා යමු.(දිල්)
ඔය පාලම උඩින් ඔය ගම් වලට ඡන්දේ ඉල්ලගෙන කීදෙනෙක් එන්ට ඇද්ද ?.බොරු පොරොන්දු කොච්චාරනම් දෙන්ට ඇද්ද ?.(අ)
අධිවේගී මාර්ග විශේෂයෙන් රටේ එක් කොට්ඨාශයකගේ අවශ්‍යතාවය නිසාම ඉදිවුවක්.දුප්පතාගේ ප්‍රශ්නවලට කවදාවත්ම විසඳුම් ලැබෙන්නේ නැහැ. (නි)
ඔය පළාත් වල ප්‍රාදේශීය සබා,පළාත් සබා වල උතුමන්ලා නිදිද? අඩුම තරමින් විපක්ෂයවත් ඔය ගැන කතා කරන්නේ නැද්ද? (නි)
කොළඹට කිරි අපට කැකිරි! (ස)
නිමල් ජනතා "ජේවීපී ද ඔය විදියට තිබුන පාරවල් තමා අද අධිවේගී වෙලා තියෙන්නේ...(නදී)
ඡන්දෙ ඉල්ලන්න එන අය ඔය පාලම උඩට එක්ක ගිහින්, වතුරට තල්ලු කරන එකයි කරන්න තියෙන්නේ. (ස)
මේක තමා ලංකාවේ සැබෑ තත්වය. හැබැයි ලෝකයට පේන්න බොරු පොම්පොරි ගහනවා. (ස)