අකුරැස්සේ සිට අනවසරයෙන් ගව මස් කිලෝ 850ක් ගෙන ආ දෙදෙනකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවේදී අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ බවත්, චෝදනා පත්‍රයේ දෝෂයක් නිසා යළි නිවැරදි කර ඉදිරිපත් කරන ලෙස අක්මීමන පොලිසියට දැන්වූ බවත් අධිකරණ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු විස්සක්වත් හිරේ දාන්න. ජාතික ව්‍යයසනයෙන් ගවයා බේරාගමු . (නි)
උණු උණුවෙම විකුනන්න වෙන්න ඇති. (අ)
රිෂාද්ලගේ ජාතියේ අයගෙන් ගවයව බේරගන්න ඕනෑ මුලින්ම. (නි)
අකුරැස්සේ සභාපතිලාට ඉතින් ගොඩක් වැඩ තියනවනේ, ගව ඝාතනය නවත්තනවට වඩා කරන්න (නි)
ගවමස් කෑවේ නැතිවුණොත් මැරෙනවද? වදදීලා, විඳවලා මරපු සතෙක්ගේ මස් කන අයට හොදක් වෙන්න එපා (නි)
හොර හරක් ජාවාරමට බොහෝ දේශපාලඥයන්ගේ ආශීර්වාදය තියන නිසා ඕක කවුරුවත් නවත්තන්නේ නැහැ පොලිසියත්. එනිසා උදේට පොලිස් ජීප් එකෙන්ම ගිහින් නොමිලේ හරක් මස් ගන්නවා ඒක කවුරුත් දන්නා දෙයක් නේ?(නදී)
ගව මස් කඩේ ලගට ගිහින් බලන්න අනේ කව්රුන්ද වැඩිපුරම මිලදී ගන්නේ කියල..(අ)
ගවයා මරන්නේ කව්ද, ගවයා විකුනන්නේ කව්ද කියා බැලුවොත් හොදයි නේද?(නදී)