කටුනායක කොට්ටාව අධීවේගී මාර්ගයේ ආරක්ෂක දැල් බැඳීමට ගෙනා කණු 125යක් සොරකම් කළැයි කියන හය දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිවේගයේ කණු සොරකම අධිවේගයෙන් අල්ලයි
මාගලී Monday, 25 November 2013 10:56 AM
අධීවේගී මාර්ගයේ ආරක්ෂක දැල් බැඳීම නොව, අර අලියන්ට කුමක් හෝ කරන්න යැයි මම කියමි. ආරක්ෂක වැටක් ඒ සදහාද දැම්මා නම් හොදයි නේද? (නි)
ලාල් Monday, 25 November 2013 01:14 PM
කණු වෙනුවට හොරු ටික හිටවලා දැල් ගහන්නයි තියෙන්නේ දඩුවමක් විදියට (නි)
මධු Monday, 25 November 2013 02:41 PM
හැම තැනම හොරු. ඉහළ සිට පහළටම කොහේ ගියත් හොරු (නි)
වස්තු Monday, 25 November 2013 03:26 PM
අධිවේගී මාර්ගයේ කණු හොරකම් කළ අයට අධිවේගයෙන් එය සඟවා ගන්නට නොහැකි වෙලා වාගෙයි (නි)
රිස්වාන් ඩුබායි Monday, 25 November 2013 09:50 AM
රටේ දියුණුව සමග සොරකම්,මිනීමැරුම් හා ස්ත්‍රී දුෂණ.. (නි)
අමිල කටුනායක Monday, 25 November 2013 10:04 AM
අද රටේ මොනතරම් නම් මහා පරිමාණයෙන් හොරකම් වෙනවද? (නි)