(ඉන්දිකා රාමනායක)
සේවක වැඩ වර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ගවල ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල යොදවා සිටින හමුදා භට පිරිස්වල රාජකාරි කටයුතු නිරක්ෂණ කිරීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (23) කොට්ටාව අධිවේගී පිවිසුමේ නිරීක්ෂණ චාරිතාවක නිරත විය.
සේවක වැඩවර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සදහා යුද හමුදාපතිවරයා මෙලෙස එම කටයු සදහා යුද හමුදාව යොදවන ලදි.
කොට්ටාව සිට මාගම්පුර දක්වා වූ ඊ- 1 අධිවේගී මාර්ගයේ ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් 31 දෙනකු සහ සෙසු නිලයින් 233 කු යොදවා ඇති බව යුද හමුදාව පවසයි.
ඔවුන් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිවේගයේ වැඩ බලන්න යුද හමුදාපති කොට්ටාවට යයි
චන්දන Wednesday, 22 November 2023 05:47 PM
රටේ සම්පත් හූරාගෙන විකුණලා කන එකට හමුදාව සහයෝගය දෙනවාද...?
සිරිසේන Wednesday, 22 November 2023 06:30 PM
අපේ ගමේ ගමරාලට වංගෙඩියක් තිබ්බා. හැම වැඩේටම ගත්තෙ ඒක තමයි...
සමන් Wednesday, 22 November 2023 06:32 PM
ඒ මිනිස්සු පාර වහලා ස්ට්‍රයික් කරලා නෑනේ. ඉතින් මොකද්ද වෙන අපහසුතාවය..?
saki Wednesday, 22 November 2023 10:00 PM
මොන කෝලම්ද මේ... මේ අයට වෙන රාජකාරියක් නැද්ද?