දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දොඩංගොඩදී (21.5 කිමී) සිදුවූ අනතුරකින් මවට අමාරු යැයි අධිවේගී මාර්ග නලධරයනට අඟහරුවා ද රාත්‍රියේ හදිසි ඇමැතුමක් ලැබිණි. ගිලන් රිය, ගිනි නිවන රිය, පෙරටුකැර ගත් මෝටර් සයිකල් ධවකයෝ වහා එහි ගියහ. ඒත් අනතුරක් නැත. බොරු ඇමැතුම දුන් පුද්ගලයා ද සොයාගෙන ඇත. ඔහු මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයෙකි. ඔහුට එරෙහිව විනයානු කූලව පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරීයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරවෙලාම කරන්න තිබුණේ කන පැලෙන්න දෙකක් දීලම වැඩේ පටන්ගන්නයි.
මේ වගේ මෝඩයන්ට ප්‍රසිද්ධියේ දඩුවම් කරන්න ඕනේ. මහජනයාට සේවයක් ලබාගන්න තියෙන ඇමතුම් අංක හා මධ්‍යස්ථාන වලට බොරුවට කෝල් කරලා ලණු දෙන එක ජාතික අපරාධයක්.
මෙහෙම වැඩ කරන්නේ මානසික ලෙඩ්ඩු
උපරිම දඩුවම් ලබා දිය යුතුයි
කෝල් කරපු කෙනාට කණ පැලෙන්න ගහලා ඒ ගිලන් රථයේම දාගෙන ගියා නම් තමයි හොද
මහ ජනතාවට සේවයක් කරන මේ වගේ තැන් වලට කෝල් කරලා මෙහෙම ලණු දෙන අයට උපරිම දඩුවම් දෙන්න ඕනි
මෙහෙම සේවාවක් එක්ක සෙල්ලම් කරන එක නිසා එම අවස්ථාවේ තවත් වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඇති අවස්ථාව අහිමි වෙන්න හැකි බව සිහි තබා ගත යුතුයි.
මේවා අනිත් අයටත් පාඩමක් වෙන්න මේ පුද්ගලයාට වසර කීපයක සිර දුඩුවමක්වත් දෙන්න ඕනි
මේ වගේ අයට ගහලා ගහලා වතුර නැති තැනකට දාන්න ඕනි
නියමම පිස්සෙක්..
උපරිම රුපියල් 25,000ක වත් දඩයක් දෙන්න ඕනි
ඕලොල්ලො හැමෝම මේ විදියට එක මිනිසෙකුට විරුද්ධව නැගී සිටින්නේ ඔයාලා කවදාවත් වැරැද්දක් කරලා නැද්ද?
හිතාමතා මෙවැනි උසි ගැන්වීම් කරන්නන්ට මතක හිටින දඩුවම් ලබා දිය යුතුයි
අපි හැමෝම හිතාමතා හා අත් වැරදීම් කරනවා.. නමුත් මේවා ජාතික අපරාද, මහජන මුදල් නාස්තිය, නිලධාරි කාලය නාස්තිය හා නොමග යැවීම, වෙනි වැරදි ගොඩක්.....
වැරදි නම් කාගෙත් අතින් වෙනවා.ඒත් මේක අපරාදයක්නේ.
වැරැද්දට දඬුවමක් අවශ්‍යයි. මීට වඩා වැරදි මේ රටේ වෙනවා තමයි. ඒවාටත් නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ඒකත් වැරදියි. (නි)