යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව පවතී. මේ දිනවල නිරූපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඇගේ තොරතුරු සම්බන්ධයෙන් අපත් සමගින් මෙලෙස දිගහැරියාය.
"ඇත්තටම මේ දවස්වල විශේෂයක් කියලා දෙයක් නැහැ. තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙලා තියෙනවා. එයින් එක් ගීතයක් දැනට එළිදක්වලා තියෙනවා. තව අජිත් පෙරේරාගේ ගීතයක් සඳහා දායක වෙලා තියෙනවා. එය තාම එළිදැක්වුණෙ නැහැ. සිරස කුමරිය ඔස්සේ තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. මගේ යාළුවෙක් තමයි මේ සඳහා ඉල්ලුම් කරලා තිබුණේ. අනේ ඒ ගැන මම දන්නෙවත් නැහැ. කොහොම හරි මේ තරගයෙන් අන්තිම දොළොස් දෙනා වෙනකම් ආවා. මේ වනවිට මට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද තවම අධ්‍යාපන කටයුතු කරන නිසා, ඒ ගැන තාම හිතලා නැහැ"
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ගයාන් කරුණාරත්න (0771770290) / යමීශා රසාධි Facebook ගිණුමෙනි
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනේ, මම දන්නෙත් නැහැ