සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පිනියක් පසුගියදා ඇගේ රංගන දිවියේ හතළිස් වන කඩඉම පසුකළාලු.
ඒ ගැන මාධ්‍යවලින්ද ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කාගෙවත් පස්සෙන් ගිහින් ප්‍රසිද්ධියක් ලබාගන්නට අකමැති ඇයට පෞද්ගලික රෑපවාහිනී නාලිකාවකින් කතා කළාලු ඇය ගැන පැය දෙකක සජීව වැඩසටහනක් කරන්න.
ඇය රඟපාපු චිත්‍රපටවල පුංචි කොටස් හා ගීත ජවනිකා ඇතුළත් ඩී.වී.ඩී. පටයකුත් ඇය මේ නාළිකාවට භාර දුන්නලු, සාකච්ඡාවට අදාළ තැන්වලදී විකාශය කරන්න. ඔන්න දැන් කතාබහ සජීවව යන අතරතුර ඈ රඟපෑ ජනප්‍රිය ගීතයක රෑපරාමු පෙළක් විකාශය වුණාලු.
ඒත් එක්ක ඒ පෞද්ගලික රෑපවාහානී නාලිකාවට එක්තරා චිත්‍රපට සංරක්ෂකයෙක්යැයි කියා ගන්නා කෙනෙක් දිගටම කොල් කරනවලු.
“ඔය දැන් යන සින්දුවේ අයිතිය තියෙන්නෙ මට. ඒක දැන්ම නවත්තන්න. නැත්නම් මම කෝටියක් වන්දි ඉල්ලලා නඩුවක් දානවා." ඔහු තර්ජනය කරනවලු.
“මහත්තයා එහෙම කරන්න බැහැනෙ. මේක සජීව වැඩසටහනක්නෙ. අනික මේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්නෙ." වැඩසටහන් නිෂ්පාදකවරයා ඔහුට කිව්වලු.
“එහෙනම් ඒ සින්දුව පෙන්නනවට මට රැපියල් 20,000/- ගෙවන්නකෝ. ඔහු ගත් කටටම කිව්වලු.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අනේ මෙහෙම තණ්හාවක්