බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීකයෙකු වූ ශ්‍රීමත් අනාගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරීම අද මරදාන මාලිගාකන්ද මහාබෝධි විහාරයේදී පැවැත්විය
අනගාරික ධර්මපාලතුමා සිහි කිරීම සදහා මහා බෝධි විහාරයේ ඉදිකර ඇති පිළිරුවට මල් දම් පලදමින් පුෂ්පෝහාර දැක්විය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනට එයට අම්බුළුගල ශ්‍රී සුමංගල හිමියන් හා ඉන්දියානු නියොජ්‍ය මහකොමසාරිස් ඇතුළු පිරිසක් සහබාගිව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනගාරික ධර්මපාල ගුණ සැමරේ
අතුල සෞදි Friday, 17 September 2021 06:33 PM
ඇවැසි මොහොතක බුදු සසුන සිංහල ජාතිය වෙනුවෙන් උදාර සේවයක් කළ ඔබතුමාණන්ට සසර කෙළවර නිර්වාණාවබෝධයම ලැබේවා..!.
aka Friday, 17 September 2021 06:57 PM
"අපගේ ජනතාව ගලවාලන එකම ප්රතිකර්මය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය දැනට සිටින තත්වයට අප පත්කළ අධ්‍යාපනය නොවිය යුතුය. අප ඉංජිනේරුවන් , ගෘහ නිර්මාණ ශිල්පින්, නිෂ්පාදකවරුන්, විද්‍යාත්මක කෘෂිකාර්මිකයින් ආදීන් බවට පත් කරන උසස් විද්‍යාත්මක අධ්‍යාපනයක් විය යුතුයි. ලංකාවේ තරුණයිනි. මේ ඔබට මගේ පණිවිඩයයි. අනගාරික ධර්මපාල උතුමන්, 1922 දී කල්කටාවේදීය..."
sam Saturday, 18 September 2021 09:45 AM
දේශපාලුවෝ මේ රටට කරන වින්නැහිය ධර්මපාලතුමා වගේ උතුමෙක් දන්නවානම් එතුමා ඔය සමරන්න ඇවිල්ලා ඉන්න අය හරවලා යවනවා.