ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය උපාධි පාඨමාලාව විකුණතියි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) කොළඹ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතන පිවිසුම හරස් කරමින් විරෝධතාවයක් පැවැත්වූහ.
ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය උපාධි පාඨමාලාව විකුණතියි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) කොළඹ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතන පිවිසුම හරස් කරමින් විරෝධතාවයක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමාත්‍යංශයේ වරදක්ද? (නි)
ලෝකයේ අධ්‍යාපනය කන එකම රට ලංකාව, (බ)
අන්තරේ ශිෂ්‍ය මහත්වරුනි .සිසුන් කිසිම දවසක විප්ලවයේ පෙරමුණු බල ඇණිය වන්නේ නැහැ . ඔබලාගේ නායකයත් , නායකයට මාර්ක්ස් වාදය ඉගැන්නු එවුන් ( පරණ ජේවීපී බොස්ලත් )හරි විදියට මාර්කස් ලෙනින් වාදය මාඕ සේතුං දර්ශනය පිළිබද ඉගෙනගෙන තිබුනානම් ,ඔබලාට මේ වින්නැහිය සිදුවන්නේ නැහැ. ඔබලා දැන් සටන් පාට කියන ගිරවුන් වගේ. (බ)
අනේ හැබෑට මෙහෙමත් ළමයි! (නි)
මේවට මොරටුවේ ළමයි කලබල වෙන්නේ නෑ. මොකද ලෝකේ කොහේ ගියත් මොරටුවේ ඉංජිනේරුවන්ට තියෙන්නේ ඉහලම තැනක්. (ම)
ඉන්ජිනේරු ආයතනය කරන වැඩේ ගණිකා වෘත්තියට සමානයි. මේ ආයතනයේ තියෙන්නේ පුටු මේස සුදු බෝඩ් විතරයි. මේ ඉංජිනේරු වෝ හදන පාලමක ගොඩනෙගිල්ලක් ළගින් යන්නවත් බයයි. උගන්වන්න ඉන්නේ මහාචාර්ය ආචාර්ය වරු නෙමේ. සාමාන්‍ය ඉංජිනේරු උපදී තියෙන අය (අ)
ඔබලා ඉතින් හැමදාමත් මහපරෙනේ, කිසිම පලක් නැහැ, සද්දේ විතරයි, ආණ්ඩුව ඒ අයගේ වැඩේ ලස්සනට කරගෙන යනවා . (අ)
අන්තරේ මහා එකා ඇතුලේ ඉඳන් මෙහෙම නම් එලියට දැම්මොත් කොහොමද. මුළු රටේම අධ්‍යාපනේ කාල තමයි නවතින්නේ. (අ)
සියලු විශ්විද්‍යාලවලට කලින් ඉංජිනේරු උපාධිය ලබාදුන්නේ ඉංජිනේරු ආයතනය. මේ පාඨමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ. ඉන්ජිනේරු ආයතනයේ සාමාජිකත්වය නැති නම් උපාධියෙන් ඉංජිනේරුවෙක් වෙන්න බෑ. කලා උපාධි ළමයි අද වෙන්න ඇති දැනගන්න ඇත්තේ මෙහෙම ආයතනයක් තියෙන බව. නිකන් ඉන්න එකේ ගිහින් බලල එන එකනේ. (අ)
දොස්තර කුලසිංහ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් .එතුමත් ඉගෙනගත්තේ එයිඉඑස්එල් එකේ. (අ)
උසස් පෙළට ටියුෂන් කඩවලට ගිහින් විභාග පාස්වෙලා කැම්පස් ගියාට පස්සේ උපාධි කඩ එපා කියලා කෑ ගහන්නේ රෙදි ඇඳගෙනද? (නි)
ධම්ම, ඔබ හරි. අරන් තියන ණය ටික සහ පොළිය ගෙවන්න ඔය ටික විකුණලත් මදි. එයාර්පෝර්ට් තියෙන්නේ වී වේලන්න නොවෙයි. (නි)
අන්තරේ ළමයි ටියුෂන් නොගිහින් පාසැල් අධ්‍යාපනයෙන්ම සරසවියට ආ අය වෙන්න ඇති. එ්ක නිසා පළමුවෙන්ම කළයුත්තේ ටියුෂන් කඩ වැසීමට කියා උද්ඝෝෂණය කිරීමයි (නි)
අහසට තමයි අැඟිල්ල දික්කරන්න ඕනෑ. දෙවියෝ තමයි මේවට වගකියන්න ඕනෑ. මොකටවත් නොවෙයි ලෝකේ මවලා නිකන් ඉන්නේ නැතුව මිනිස්සුත් මැව්වට. (නි)
තියෙන දෙයක් විකුණාගෙන කන්න පුරුදුවෙයන් පුතේ. අපි දැන් වරායවල් එයාර්පෝර්ට් එහෙමත් විකුණන්නයි සැළසුම් හදාගෙන යන්නේ. (නි)
අන්තරේ පුද්ගලික පාසල් පටන් ගන්නකොට අරගල කළේ නැත්තේ ඇයි? රජයේ පාසලක් හොයාගන්න බැරුව තම දරුවන් අමාරුවෙන් පුද්ගලික පාසලකට ඇතුළත් කර ඒ පාසල් වලින් පිටවෙන දරුවන්ටත් රජයේ පාසල් වලින් පිටවෙන විශ්ව විද්‍යාල වරම් නොලබන දරුවන්ටත් දැරිය හැකි මුදලකට වැඩිදුර අධ්‍යාපනය ලබන්න තිබෙන එක ආයතනයක් තමයි මේ. මේ අය කියන්නේ එ්කත් වහන්න නම් ඒ දරුවන්ගේ අධ්‍යාපන වරප්‍රසාද වලට මොකද වෙන්නේ (නි)
මේ මොන්ගල්කරයින්ගේ වැඩ නිසා රටේ රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපන ආයතන දියුණු කරගන්න විදියක් නැත්තේ. අපේ වගේ රටක රාජ්‍ය අංශයට හැමෝටම උසස් අධ්‍යාපනය නොමිලේ දෙන්න අමාරුයි. එහෙම කළත් දෙන්න වෙන්නේ බොහොම අඩු තත්ත්වයකින් (උදා, පන්ති වල ලොකු සෙනගක්, ආචාර්යවරුන්ට අඩු පඩියක්, පරීක්ෂණ සඳහා ඉතා අඩු ප්‍රතිපාදන). උසස් අධ්‍යාපන ආයතනවලට පරීක්ෂණ සඳහා ප්‍රතිපාදන ලබාගෙන තවත් තත්ත්වය දියුණු කරන්නනම් ඒවාට මුදල් ඉපැයෙන මාර්ග වලට යන්න ඕන, නැතිනම් වෙන්නේ අපේ අධ්‍යාපනය එකතැන පල් වෙන එකයි. ලෝකේ ඉස්සරහට යද්දී අපි නිකන් තවත් පස්සට යනවා දැනට තියෙන උසස් අධ්‍යාපන ක්‍රමයත් එක්ක. අන්තරේ නයකයෝනම් ඉස්සරහට ජවිපෙ දේශපාලන නායකයන් වෙලා ගොඩ යාවි, එත් ඔය විකාරවලින් අනාගතයක් නැතිවෙන්නේ ගම වල අසරණ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට. (අ)
අන්තරේ ශිෂ්‍යයින්ට පෙළපාලි යනවා මිසක් ඉගනගන්න වෙලාවක් තියෙනවද. මෙම ළමයින් කොහොමද විභාග පාස්වෙන්නේ. (නි)
මොවුන්ද ඉංජිනේරුවෝ වෙන්න යන්නේ? මිනිස්සු හම්බවෙන්න ගියාම කාර්මික නිලධාරියෙක් නැත්නම් මොවුන් මිනිසුන්ගෙන් ගුටි කාලා මැරෙනවා. ඔය එක්කෙනෙකුට පිටරටක ගිහින් ඉංජිනේරු වැඩේ තියා මේසන් බාස්කෙනෙක් වෙන්නවත් බැහැ. ඒ මදිවට අහළ පහළ අයටත් වළ කපන්න යන්නේ (නි)