
(සුජිත් හේවාජුලිගේ)
පුද්ගලයකුට පොලිස් සිර මැදිරියක නොව වෙනත් ඕනෑම ස්ථානයකදී පහරදීමට නීතියෙන් ඉඩක් නොමැතිි බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාමහේවා මහතා පැවසීය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එකොළොස් වැනි ව්යවස්ථාවේ කිසිදු තැනැත්තකු කෲර වද හිංසාවට හෝ අවමන් සහගත සැලකිල්ලට ලක් නොවිය යුතු බව පැහැදිලිවම දැක්වෙන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය
මේ අතර ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මාසයකට සැරයක් පොලිස් සිර මැදිරි පරීක්ෂා කර අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට උපදෙස් දෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd