උසාවි නියෝග කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (8) කොටුව උසාවියේ පැවැති නඩුවකට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව අධිකරණ ආරංචි කියයි.
උසාවි නියෝග කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (8) කොටුව උසාවියේ පැවැති නඩුවකට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව අධිකරණ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ඉස්සර එක්කෙනා උදුල් ප්‍රේමරත්න කොතනද කියලා (නි)
ධර්මා මහිරත්න නෝනෝ, මේ විශ්ව විද්‍යාල වලින් උගතුන් බිහිවෙනවද? මේවගෙන් එලියට එන්නේ මන්ද බුද්ධික මානසික රෝගීන් රැලක් විය හැකි බවයි ඔය ලක්ෂණවලින් පෙනෙන්නේ. අමරසේකර උන්නැහේ වරක් කීවා වගේ මේ විශ්ව විද්‍යාල රොත්තම වහලා දැම්මත් එකෙන් මේ රටට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ! (අ)
අවුරුදු තුනක් ඔහොමම තියාගෙන ඉඳලා උපාධි සහතිකයක් දීලා පිටකරන්න! විශ්ව විද්‍යාලේ හිටියත් මේගොල්ලෝ ඉගෙනගන්න එකක්යෑ. අනිත් එක දැන් විශ්ව විද්‍යාල වල ගියත් කාගෙන් ඉගෙනගන්නද? මොනවා ඉගෙනගන්නද? (නි)
ඉන්දික, රජයේ විශ්ව විද්‍යාල හැමදාම වහලා විරෝධතා නිසා. අපේ රටින් උගතුන් බිහිවෙන්නේ කොහොමද ඉතින්. පුද්ගලික විශ්ව විද්‍යාල වල අවශ්‍යතාව දැන් තේරෙනවා නේද. කොහොමහරි බුද්ධිමතුන් බිහිකරන්නයි අවශ්‍ය.අනිත දේශපාලනයේ අතකොලුවක් වෙලා නේද මේ ලහිරු? ඉගෙනගෙන රටට වැඩක් කළොත් නේද හොඳ? (නි)
රජයේ කැම්පස් වලින්ම උපාධි ගත්ත අය ඒක රකින්න දරන උත්සාහයට ගරහන එකයි හිතට දුක. (නි)
මේ අය තමයි මේ ඔකොම කරන්නේ. (ර)
අපේ ජීවිත කාලකන්නි කළා. මෙහෙම වෙලා මදි. (නි)
අපේ රටේ සිසුන්ට විශ්ව විද්‍යාලෙට ඇතුළු වුණ ගමන් මොකද ඔලුවේ අං එන්නේ? (නි)
අවුරුදු තුනක් ඔහොමම තියාගෙන ඉඳලා උපාධි සහතිකයක් දීලා පිට කරන්න! විශ්ව විද්‍යාලේ හිටියත් මේගොල්ලෝ ඉගෙනගන්න එකක්යෑ. අනිත් එක දැන් විශ්ව විද්‍යාලවල ගියත් කාගෙන් ඉගෙනගන්නද? මොනවා ඉගෙනගන්නද? (නි)
මේ ළමයි එදා අධිකරණ නියෝගය පෙන්වද්දීත් “ඕක බොරුවක් අපි පිළිගන්නේ නැහැ“ කියා චණ්ඩි වගේ හැසිරුනා. රටක නීතියක් තිබේ නම් තරාතිරම නැතුව දඬුවම් දිය යුතුයි. අධිකරණ නියෝගයක් පිළිගන්නේ නැති කෙනෙක් උගතෙක් වුණත් රටකට වැඩක් නැහැ (නි)
හිනාවෙන් පේනවා කවදාහරි නවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කියලා. (නි)
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවා (නි)
මෙ ඔක්කොම කට්ටිය මෙයාට බනින්නෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන නිසා වෙන්න ඈති. (නි)
සරසවි සිසුන් කාලකණ්නි කරන අන්තරේ කැඳවුම්කරු මේ හැම කෙනාම සරසවියේ ඉන්නකන් විතරයි දඟලන්නේ (ම)
අනේ අපිට නැවතත් ලේ ගැලීම් එපා (නි)
මේවායින් බිඳෙන්නේ ජාතියේ කොඳු නාරටියයි (නි)
අම්මෝ! ලොකු දෙයක්.
හොඳ වැඩේ කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ (නි)
ඕවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා.(හේ)
එ්වා නම් වෙලාවට කෙරෙනවා...අපරාදේ කියන්න බෑ.(හේ)
රජයේ විශ්ව විද්‍යාල හැමදාම වහල විරෝධතා නිසා. අපේ රටින් උගතුන් බිහිවෙන්නේ කොහොමද ඉතින්. පවුද්ගලික විශ්ව විද්‍යාල වල අවශ්‍යතාව දැන් තේරෙනවා නේද. කොහොම හරි බුද්ධිමතුන් බිහිකරන්නයි අවශ්‍ය. මුදල් තියෙන කෙනා බුද්ධිමතෙක් වෙනවට කකුලෙන් අදින්න හොද නැහැ (බ)
පහත් තැනින් යයි ගලා ජලේ පහාත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි පහත් තැනින් යයි ගලා ජලේ (බ)
හෙට ඉඳලා විශ්විද්‍යාල උද්ගෝෂණ පටන් ගනීවි.(හේ)
වෙනස සැපද?? සනීපද?? ඔබලාද මේ වෙනසට වගකිවයුතුයි.(ම)
ඒකාබද්ධ විරෝධතාවකට යන්න තියෙන නිසා ඇප දෙන්න (ම)