IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අන්තරේ පා ගමන අරඹයි

 

(මුදිතා දයානන්ද)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.

රනිල් - ගෝඨා කුමන්ත්‍රණය පරදමු යන්න තේමා කරගනිමින් මෙම පාගමන සංවිධානය කර ඇත. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 

 



අදහස් (8)

අන්තරේ පා ගමන අරඹයි

කිරි පුතා Thursday, 19 May 2022 02:45 PM

පාලකයින් කිසිවෙකුත් විශ්වාස කළ නොහැකිය. නමුත් රටේ පවතින අර්බුදය තේරුම් ගත යුතුයි. රටට ආදරේ නම් නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන රටට වැඩක් කළ යුතුයි. මොවුන් කරන්නේ දේශපාලනයකි. මොන ආණ්ඩු තිබ්බත් මොවුන් පාරේය. විශ්ව විද්‍යාල කුණු ගොඩක් බවට පත්කර හමාරයි.

:       7       26

saman Thursday, 19 May 2022 03:13 PM

වැඩක් නැතිනම් කුඹුරු යායක් අස්වද්දන්න... අඩුගානේ රටට හාල්ටිකවත් ලැබේවි..

:       0       2

Lalla4 Thursday, 19 May 2022 03:30 PM

දැනට මේවා ඇති. කොයි දේටත් සීමාව තුළ කටයුතුවල යෙදෙන්න ඕනෑ. මේක මහජන පීඩාවක්...

:       3       10

SWISS Thursday, 19 May 2022 03:33 PM

මේ සතිඅන්ත වෙසක් පෝය දිනයේ යුරෝපා බෞද්ධ විහාරයක සිල්සමාදන් වෙලා හිටිය කුඩා ළමුන් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.." ඇයි ලංකාවේ හාමුදුරුවරු කෑ ගගහා පාරේ පෙළපාලි යන්නේ... ? සමහර හාමුදුරුවරු රැවුලවත්, කොණ්ඩයවත් හරියට කපලා නැහැ. අපේ මේ පන්සලේ ඉන්න හාමුදුරුවරු අම්මා, තාත්තා දාලා, රටත් දාලා ඇවිල්ලා ධර්ම ප්‍රචාරය කරනවා පිටරට හැමටම.. ඒත් ලංකාවේ හාමුදුරුවරු ප්‍රචාරය කරන්නේ බුදු දහම නොවෙයි නේද..?

:       3       7

naleen Thursday, 19 May 2022 03:47 PM

මොකක් හරි හේතුවක් මූලික කරගෙන හැමදාම වෙන දේ. ඉස්සර නම් එනවා කනවා යනවා. දැන් එනවා දෙගොල්ලොම කනවා යනවා. මේ ළමයි පාරේ කියන්නේ ඊළඟ වැඩකරන කණ්ඩායම හොඳ පුහුණු පිරිසක්ද නැත. අද රැකියා තිබුණාට සුදුස්සන් නැත. රැකියා මූලික කරගත් විෂයන් ඇතිකර වැඩදායක පුරවැසියන් බිහිකළොත් මේ රට දියුණු වේවි. වර්තමානයේ මෙන් නූගත් පාලකයින් පාර්ලිමේන්තුවට නොයනු ඇත...

:       1       7

Kule Thursday, 19 May 2022 04:14 PM

දැනට වසර 25කට ප්‍රථම ඔයවගේ පෙළපාලි ගිහිල්ලා පීඩිත පන්තිය වෙනුවෙන් ජලප්‍රහාර පවාකාපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අද රජයේ ඉහළ නිලධාරීන් ලෙස විශාල වේතනයන් අරගෙන ඉහළින් වැජඹෙනවා. එයාලගෙන් අද වැඩක් තියෙනවද?

:       2       6

BT Thursday, 19 May 2022 06:08 PM

මෙම පිරිස ‍“ළමයින්” ලෙස හැඳින්වීම දැන්වත් නවත්වන්න. මෙරට විශ්ව විද්‍යාලවල වැඩිහිටියන් මිස ළමයින් ඉගෙන ගන්නේ නැත. නමුත් මොවුන්ගෙන් සමහරෙකුට ‘අත්අඩංගුවට’ යන වචනය පවා නිවැරදිව ලියාගත නොහැකි බව එක් ඡායාරූපයකින් සනාථ වේ.

:       0       2

Bamunuarachchi Sunday, 22 May 2022 01:16 PM

ජෙප්පන්ට ලොක්කෝ දීලා තිබෙන ජොබ් එක මේක... මේ කොල්ලෝ පොස්ටර් අඳිනවා.. තාප්පවල පාප්ප ගානවා ලොක්කගේ ළමයි ස්විට්සර්ලන්තේ සිට මේවා නරඹනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 51 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 198 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 608 0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 429 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 708 1

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1794 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27064 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18881 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site