(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි
naleen Thursday, 05 May 2022 07:07 PM
ඕක හැමදාම වෙන දේනේ... එනවා ගහගන්නවා යනවා. එන අයත් දන්නවා වෙන දේ... ඉන්න අයත් දන්නවා වෙන දේ... එන අය බලාපොරොත්තු වෙන්නෙත් සහ ඉන්න අය බලාපොරොත්තු වන්නේත් ඕක තමයි. අලුත් දෙයක් නොවේ.
කිරිිපුතා Thursday, 05 May 2022 07:33 PM
අන්තරේ ඉන්න කාලය නාස්ති කරන මිනිසුන්ට අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි විකාර කරලා ප්‍රශ්න වවන්න. මොකද ප්‍රශ්න තමයි මෙයාලගෙ රස ආහාරය. හරියට නරා වලේ ඉන්න පෙරේතයන්ට අසූචි වගේ...
BamunuarachchiFriday, 06 May 2022 07:51 AM
අන්තෙරේ කියන්නේ නන්නත්තාර වෙච්ච රටටම් එපා උන කාලකන්නි ජෙප්පෝ සෙට් එකක්. එක වැදගත් පවුලක ළමයෙ ඔතන නැත.
jayampathi Friday, 06 May 2022 05:35 AM
අනේ මන්ද ආන්ඩුවෙ විශ්ව විද්‍යාලවල් සිසුන් වැඩි හරියක් මහ පාරේ! දෙමාපියන් සිය දරුවන් පුද්ගලීක විශ්ව විද්‍යාලවලට යවන්නේ ඇයිද කියා ඔබට තේරුනාද?
සමිත සේනක අලුත්ගමගේ. Friday, 06 May 2022 08:52 AM
පොලිස්පතිතුමා කියලා තිබුණේ සාමකාමී අරගල වලට බාධා එල්ල කරන්න එපා කියලා. ඒත් ඒක ලියවිල්ලක් පමණයි. සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමට අවශ්‍ය නිදහස රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී තිබෙනවා. ඒත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන එකක් නොවේ. රටේ මිනිසුන් මෙවර පාරට බහින්නේ ඇඟේ තියන රුදාවට නොවෙයි. මිනිසුන්ට කිසිසේත්ම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ආහාර පාන ගිනි ගණන් වගේම ඒවා හොයාගැනීමත් අති දුෂ්කරයි. පොලිම් ඉහවහා ගිහින්. මේවා ජනතා මුදලින් සුරසැප විඳිනා රජවාසල ඇතැම් අය වටහාගෙන නැහැ. රට පුරා ජනතාව බඩගින්නේ. මේවාට වහාම විසඳුම් ඉල්ලා තමයි මිනිසුන් මේ උද්ඝෝෂණය කරන්නේ. ඒවාට පොලීසිය දමා කඳුළු ගෑස් ගැහුවා කියා රටේ ජනතාවට තියෙන අනේකවිධ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ යැයි සිතා සිටින්නේ නම්, ඒ තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැහැ...
Sunil Friday, 06 May 2022 09:12 AM
මේ රජයේ විශේෂම දක්ෂතාවය සාමකාමී ජනතාවට කඳුළු ගෑස්වලින් සහ උණ්ඩවලින් සංග්‍රහ කිරීමයි.