පුත්තලම වනාත විල්ලුව පොලිස් මුර පොළේ පොලිස් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් රිය අනතුරකට ලක්ව කොස්තාපල් වරයෙක් මිය ගිය බව පොලීසිය කියයි.
පුත්තලම වනාත විල්ලුව පොලිස් මුර පොළේ පොලිස් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් රිය අනතුරකට ලක්ව කොස්තාපල් වරයෙක් මිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරෙ හරියට යන්න දන්නෙ නැති පොලිසියේ අයත් ඉන්නවා (නි)
හැම දිනකම වගේ උදේට අහන්න දකින්න ලැබෙන්නේ මරණයක් හෝ අපරාධයක්.අනේ මගේ රටට මොනවද මේ වෙන්නේ? මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි (නි)
ඉස්සර නම් පොලිසිය නිසා ජනතාවට අපල තිබුනා. දැන් තමන්ටම පාලනය කර ගන්න බැරි අනතුරු වලින් පොලිසියේ අය මැරෙනවා. අනේ පව්! (නි)
අනේ දෙයියනේ අපිව බේරගන්න පොලිසිය ඉන්නවා,පොලිසිය බේරගන්න කවුද ඉන්නේ? (නි)