IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


අනුර මකුලෑවේ හිමියන් බැහැ දකී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද පෙරවරුවේ මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරයට පැමිණ මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රාමඤ්ඤ නිකායේ මහ නා හිමියන් බැහැ දකින්න ආවේ උපදෙස් ලබාගැනීමට යි.

අපේ රටේ තියෙන එහෙට එහෙට මෙහෙට පනින ගෙම්බි දේශපාලනය ගැන කතා කරන්නයි. රට පත්වෙලා තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා කළ යුතුදේ ගැන කරුණු අපි විසින් විසින් පෙන්වා දුන්නා. මහ නායක හිමියන් සමඟ සමඟ පැවැත්වූයේ රහස් සාකච්ඡාවක් නොවෙයි. සමහර කරුණු මාධ්‍ය උනත් දැනගන්න ඕනෙත්නැහැ.

සජබෙට එකතු වෙනවා කියන ඔක්කොම පහුගිය මැතිවරණ එකට හිටපු අය. නැත්නම් රාජපක්ෂ පාලනයේ විනාශකාරී ක්‍රියාවන්ට වග කිවයුතු අයයි. මොනවා වුණත් අවශ්‍ය  වන්නේ ජනතාවගේ එකතුවයි ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය සමගයි.

කොහෙන් කොහෙන් හරි කට්ටිය එකතු කරගෙන ඡන්දෙ දිනන්න නොවෙයි.

යම් දේශපාලන මතවාදයක් නියෝජනය කරන්න ඕන. ක්‍රිකට් බෝඩ් එක  විනාශ කරපු අයයි. ඒක විනාශ කරනවා කියලා ක්‍රිකට් කීඩාව  ආරක්ෂා කරන්න ඕනෑ කියලා  කෑ ගහපු අයයි. අද එක වේදිකාවේ ඉන්නේ. ඒ ගොල්ලන්ට එහෙම දේශපාලනය කරන්න පුළුවන් වුණට අපේ දේශපාලනේ ප්‍රතිපත්ති ගරුකයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (9)

අනුර මකුලෑවේ හිමියන් බැහැ දකී

Ekanayaka Friday, 16 August 2024 11:55 AM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​...

:       143       73

චන්දිම Friday, 16 August 2024 12:03 PM

ඇයි දන්නේ නෑ පන්සල මතක් වුනේ නේද? මොකද ආගමක් නැහැ වගේනේ...!

:       81       142

යෝගා Friday, 16 August 2024 12:10 PM

ඇයි මේ ගොල්ලෝ නිරාගමිකයි, පන්සල් යාම ගෝත්‍රිකයි කියල කිව්වා නේද? බැලුවාම අනික් අය වගේම තමයි. මූණු විතරයි වෙනස්...!

:       74       141

ANURA ROME Friday, 16 August 2024 12:13 PM

මේ අයට දැන් තමයි පන්සල් මතක් වෙලා තියෙන්නේ. ගහලා පන්නන්න තියෙන්නේ ලංකාව බුද්ධාගමේ රටක් නෙමේ කියපු මිනිස්සුනේ..!

:       68       136

පිටිගල මිලානෝ Friday, 16 August 2024 12:52 PM

රෝමෙ අනුර ඔබ කියන විදියට ලංකාව අයිති බෞද්ධ පංසලකටද? ලංකාවේ නායක මහානායකලද? ආගම් වලට අපහාස නොකර තමාගේ නැණ පමණින් අදහස් දක්වන්න ඉතාලියේ ලංකා මෝඩයෙක් නොවී...

:       129       71

Nishan Friday, 16 August 2024 03:36 PM

පන්සලකට වැද්ද ගත යුතු පිරිසක් නෙවෙයි මේ ඉන්නේ... 87-89 කාලේ බුද්ධාගමට එල්ල කොට කරපු අපරාධ අනුව. ඒත් බුදු හාමුදුරුවෝ අංගුලිමාලටත් අනුකම්පා කළානේ...!

:       18       79

Bernard Perera Friday, 16 August 2024 08:07 PM

අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර, බොරු, වංචා, දූෂණ, කප්පම්, මිනිමැරුම්, චෝදනා නැති එකම නායකයා...!

:       66       16

Prabha Friday, 16 August 2024 08:14 PM

ගීත ලියන්නෝ වැහි වැහැලා. බර වියදම් ඇති...

:       37       0

අරවින්ද මොනරවිල Friday, 16 August 2024 11:03 PM

බොහොම ටික දෙනෙක්ට හුගාක් රිදිලා කියලා පෙනෙනවා.සැත්තැම්බර් 21 දායින් පස්සේ ඇඩෙන්න පුළුවන් බලාගෙනයි!

:       32       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 590 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 120 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1137 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 134 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 897 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1223 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site