(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනුරගෙන් ට්‍රම්ප්ට ලිපියක්
ජනප්‍රි Tuesday, 08 April 2025 02:38 PM
සිංහලෙන්ද?
මැක්ස් Tuesday, 08 April 2025 03:01 PM
බලයට පැමිණි සැනින් හාල් මාෆියාව බිඳ දැමූ, ඉන්ධනවලින් ඇමැතිට කැපෙන මුදල නවතා එය පහත දැමූ, ජීවන වියදම අඩු කළ, උගන්ඩාවේ සඟවා තිබූ රාජපක්ෂ මුදල් යළි මෙරටට ගෙනැවිත් භාන්ඩාගාරය පිර වූ, කන්ටේනර් පිටින් හොර පාරෙන් රට තුළට පැමිණීම වළකාලු, හොර ආචාර්ය උපාධිධාරීන් නොමැති පාර්ලිමේන්තුවක් රටට ලබා දුන්, කළුපටිධාරි අගමැතිනියක රටට ලබා දුන්, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස වැනි කයිවාරුකාර ඇමැත්තන්ට අවැසි ලෙස නටන්නට ඉඩ නොදුන්, තමා යටතේ සිටි නිලධාරීන් එකා පිට එකා ඉවත් වීත් තනතුරේ සිටිමින් උද්දච්ච කතා කියන බිමල් රත්නායක වැනි සිංහල බොදු විරෝධියකුට තරවටු කරමින්, බලයට පැමිණ මාස 6 කින් වැනි කාලයක් ඇතුළත සැලකිය යුතු ලෙස වැඩ පෙන්නපු අනුර කුමාර දිසානායක වැනි විප්ලවවාදී නායකයකුට සවන් දීමට ඩොනල්ඩ් ට්‍රම්පට සිදුවනු නියතයි...
Chathuri Tuesday, 08 April 2025 04:38 PM
හරියට හරි. ඔබට ඇහුම්කන්දෙනවා. අනිවාර්‍යෙන් ඒ බඩු අයින්කරනවා ලිපියට ස්ගහන්කරන්න. නාකී. පින්ගුත්තර නායකයින් මාරුවෙන් මාරුවට හොරාකාලා. සැප විදපු හැටි. ඔබට ඇමරිකන්ජානාදිපත් උද්ව් කරනවා. ඒක මම දන්න නිසා කියන්නෙ. එයත් එක්ක වෙලද හෝනිවාස අතිසුපෝකබෝගි ඒවැඩකටත්. අරාදනා කරන්න. රටේ ලස්සන පේන්නෙ. රට දියුනුකරන කෙනාට අනිත් උන්ට. ලස්සන පෙන්නෙ නැත්තෙ නාකින්ගෙ පපුව කුනුවෙලා. පපුව. කුනුවුනොත් ඒ කරන කියන දෙයකින් ප්‍රතිපල ලැබෙන්නෙ නැහැ. ඒකනේ. කෝටි ගනන් වියදම් කරලාපටන් ගන්නවා කෑලාවට යනවා නැත්නම් පාඩු. විදිනවා
ගුණරත්න Tuesday, 08 April 2025 05:03 PM
හම්මේ ට්‍රම්ප් සැලෙන්ඩර් වෙලා යයි ලිවුම කියෝලා