(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම අද(25) සිදු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව තානාපතිවරයා පැවසුවේය.
අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ රැකියාව සිදු කළාය.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අනුලාට ඊශ්‍රායලයෙන් අවසන් ගෞරවය
රංබොඩ Wednesday, 25 October 2023 07:48 PM
මෙවැනි අනතුරකින් මියගිය විට ජීවිත රක්ෂණයවත් ලැබෙන්නේ නෑ. ඒ නිසා සියලුදෙනා තම ජීවිත රැකගැනීම සඳහා අවශ්‍ය දේ කරගන්න...
chandimaWednesday, 25 October 2023 08:21 PM
රංබොඩ මල්ලිත් හරියට ජේ ආර් වගේනේ තමන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගන්න කියන්නේ ?
Manura srimannaThursday, 26 October 2023 12:17 AM
නොදන්නා දේවල් කියන්න එපා මචන් මෙයාගේ පවුලේ අයට ලැබෙන මුදලේ වටිනාකම ඔහෙට හිතා ගන්න බෑ .සල්ලි ලැබුනත් අන්තිමට ජීවිතයක් නැති උනානේ
පියසේන Thursday, 26 October 2023 03:02 PM
ඔය කියන්නේ ලංකාවේ ඉන්න අයගේ ජීවිත ගැනද? නැත්නම් ඊශ්‍රායල් වල ඉන්න අපේ කට්ටියගේ ජීවිත ගැනද...? මොනවා වුණත් ඊශ්‍රායල්වලට වැඩිය මෙහේ ජීවිත රැකගැනීම අමාරුයි. කොහෙන් පාතාලේ අයියෙක් උණ්ඩයක් එවයිද දන්නේ නෑ...?
දාසරාජThursday, 26 October 2023 04:11 PM
මෙහෙම අනතුරක් වුණාම නොගෙවන රක්ෂණයෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද රංබොඩයියා..?
Gulliver Thursday, 26 October 2023 10:15 AM
වන්දි දෙන්නවෙයි ,පඩියයි දෙන්න වෙයි කියලා මුන්ම මරලා අර පැත්තට චෝදනාව දාන්නවා වෙන්න පුළුවන් . නැත්නම් රටවල් දෙක කොටවන්න මුන් මරලා අරුන්ට චෝදනා කරන්නත් පුළුවන් . මේ ලෝකය වංචා වලින් පිරුණු ලෝකයක් .කවුරුත් කටයුතු කරන්නේ තමන්ගේ වාසියට බව මතක තබාගෙන බුද්දිමත්ව කටයුතු කරන්න .
නොදන්නාහුකන්නා අලි Thursday, 26 October 2023 02:11 PM
උඹ කියන විදියට මෙයාම වෙඩි තියාගත්තා වෙන්න බැරිද..? හමාස් කාරයෝ පිට වරද පටවන්න.....
බක්මීගොල්ල Thursday, 26 October 2023 03:10 PM
ලෝකෙම හොල්ලගෙන රහස් ඔත්තු සේවාවේ රජ කිරුල පැළඳගෙන හිටපු මොසාඩ් කාරයන්ගේ රෙදි ගැලවෙන්න හමාස් කාරයෝ සෙට් කරලා ගේම දුන්නු එක ඊශ්‍රායල් වලට කනේ පාරක් වගේ... දැන් ලැජ්ජාව වහගන්න අහිංසකයින්ට ප්‍රහාර එල්ල කරනවා. අනුලා සොයුරියගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය... එතුමියට නිවන්සුව පතමු.!