උතුරු නැගෙනහිරත්, වතුකරයත් අද දීපවාලි උත්සවය සමරයි. අඳුර නසා ආලෝකය උදාකිරීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දූහු පහන් දැල්වූහ.
සෞභාග්‍ය පතා ලක්ෂ්මී දෙවඟන අනුස්මරණය කරමින් මෙම උත්සවය පැවැත්වේ.
උතුරු නැගෙනහිරත්, වතුකරයත් අද දීපවාලි උත්සවය සමරයි. අඳුර නසා ආලෝකය උදාකිරීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දූහු පහන් දැල්වූහ.
සෞභාග්‍ය පතා ලක්ෂ්මී දෙවඟන අනුස්මරණය කරමින් මෙම උත්සවය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දමිල සොයුරු සොයුරියන්ට සුභ දීපවාලි උත්සවයක් වේවා.(හේ)
ලෝකවාසී සියලු හින්දු බැතිමතුන්ට ප්‍රිතිමත් දීපාවලි උත්සවයක් වේවා. සාමයෙන් සෞභාග්‍යයෙන් පිරි සිංහල දමිල මුස්ලිම් සහෝදර දෑත් ශක්තිමත් වෙමින් සුන්දර හෙටක් අපේ රටට උදාවේවා. (හේ)
බලන්න මේ ළමයි දිහා, ඇඳුම්, අබරණ හැම දේම ඒ ගොල්ලන්ගේ විදියට ඇඳ පැළඳගෙන හින්දු අනන්‍ය තාවය රැකගෙන ඉන්න හැටි. අපේ ළමයි උනානම්, ඔතනට සුද්දන්ගේ ගවුම් බෑයවල්, කලිසම් කබල් අන්දලා එවයි අම්මලා. පන්සලකට ගිහින් බලන්න අපේ කම කොහෙද කියල හිතෙනවා (නදී)
සුරංග එහෙම වෙන්න සිංහල සංස්කෘතියක් දැන් තියෙනවද? (නදී)
සැමටම සුබ පැතුම්! (නි)